මචං කලිනුත් Astro ගැන පෝස්ට් එකක් දාලා මේක ඔරියගෙ ෆේක් එකක්ද කියලා මගෙන් කට්ටිය ඇහුවා. මම ඔරියා නෙවේ කියල එවලෙත් මම කිව්වා දැනුත් කියනවා. මම Astro ගැන interest. මේ පෝස්ට් එකේ මොකක් හරි පිටසක්වල විකාරයක් තියෙනවා නම් ඔය කතාව කිව්වට කමක් නෑ, අවුරෝරා කියන්නේ සාමාන්‍ය සංසිද්ධියක්, මේකට ඔරියව ගා ගන්න එපා. උඹට unsure නම් මගෙ පරණ ත්‍රෙඩ් ටික බලපන්. plz don't do this again ....