1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනන් බැඳපන්. :P:P
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇඳුම් බෑග් එක උස්සන් යන්නනේ NK ද. ඔයා නෑ ගමනක් ද යන්න හදන්නේ හඳ පානේ හැමෝම එක්ක? :lol::lol:
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හඳත් පායල තියෙන්න ඕන කිව්ව ද? :angry: ඕකනන් කෙරෙන වැඩක් නෙවෙයි වගේ :dull:
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    steam iron එකක් ගනින් :P f5puE0lZLHg
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    welcome to life ප්‍රෙන්. :P
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය දෙන්න ඇත්තට අඳුරනව ද? :confused:
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙතන මොකක් හරි අපි නොදන්න මංගල්‍යයක් වෙන්න ද යන්නේ? :lol::lol:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හරි ඔරවන්න එපා ඉතින් :oo::oo:
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැක්ක දැක්ක :yes: comment කරන්නත් හදල නිකන් හිටිය ;)
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    GN මචන් හීනෙනුත් හොඳ දෙයක් පේන්න කියල අපි සුභ පතනව. :P:D
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි ඔයා cinderella ද මට සපත්තු වලින් ගස්සන්න කුමාරයට කියල :frown::frown::P:P
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් දවසක් 5'C විතර වතුරෙන් නෑව. කම්මැලි කම යනව. අත් දුටුයි. ප්‍රත්‍යක්ෂයි :yes::yes:
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආසයිනේ? :P:P ඔයාට තව අය හොයල දැන් බඳින්න රෙඩි වෙලා ඉන්න මනුස්සයා මටත් එක්ක අල්ලන් ගහයි. මට නන් බෑ හාෆෝ :no::P :yes::yes:
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දේශපාලනේ කතා කරල දෙපැත්තට බෙදිල ගහගන්න වෙයි. මණ්ඩපෙනුත් පන්නල දායි. :no:
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද මාතෘකාව ගම්පෙරළය :lol::lol: මතකද ad එක? :D:D
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒවා ඇහුවේ අවු 3 කට කලින් මන්. ඒක කිව්වෙත් මට අක්ක කෙනෙක්. හැබැයි මට කැමැත්තෙන් හිටියේ එයා :love: අවු 3කින් කාටවත් try කරේ නෑ. දැන්නන් බඳින්න කෙනෙක් හොයා ගන්න කාලේ හරි. :D ආ කෝනතරයක්. ඕව අමතක කරල දාන්න. ඒක ඔයාට වැඩිය tupac ට ගහපු එකක් මටනන් පේන්නේ.
  17. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඔව් දන්නව දන්නව :yes::yes: NK ඉතින් හොඳ ළමයෙක්නේ කොහොමත්:D:D
  18. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොල් සැර වැඩි ද මන් ද :rofl::rofl:
  19. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    putin ගේ birthday එක සැමරැවද? :P

    No contents