1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය 6x7. ඕකේ zinc එක comode එක ඉස්සරහට දැම්මනන් තව ඉඩ එයි. නැත්තන් මේ ක්‍රමෙත් හොඳයිනේ..
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ශවර් කියුබිකල් එක 3x3 වගේ හොඳටම ඇති නේ....
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක පැත්තකට අඩියක් වගේ වැඩි කරානන් හරිනේ. :dull:
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    2009 විතර ගියේ ඕක. අවු 10කටත් ළඟයි දැන් :eek::shocked: ඒත් අමතක වෙන්නෑ :D:yes:
  5. Nice_guy

    kelawuna mata.....

    මෙහෙම සාර්ථකත්වයක් ලැබුවෙ කොහොමද කියල මේකෙ ඉන්න එවුන්ට පැහැදිලි කරපන්. එතකොට හරි :P
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    good night ප්‍රෙන් :D
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මගෙත් යාලුවෙක් ඉන්නව. එකම choice එක horror. බලන්නේ රෑ 11ට විතර :lol::lol:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බොන්න ඕන :yes::yes: 12 strong, Jack Ryan නන් සුපිරි. :D ඒ වගේ ඒව හෙව්වේ. horror සෙට් වෙන්නැ බන් මට :dull:
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආයිත් divorce වෙලා ආයිත් බැන්දනන් හරි එතකොට :lol::lol:
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තියෙයි තියෙයි. :lol::lol:
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ military/strategic, modern warfare තයෙන film එකක් දන්නවනන් කියපන්කො.
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය උඩ තැනක පියාඹල ඉන්න ලොකු අවුලක් වෙන එකක් නෑ. :D ආ.. පියාඹන්න බෑනේ ඉතින් :rolleyes:
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකෙක් අඬ අඬ ඇඳුන් මදිනව. තව එක්කෙනෙක් හඳ පානේ පැනල යන්න plan ගහනව. මන් තනියම කියවනව. :rolleyes:
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒ විතරක් නෙවෙයි. මට සපත්තුවෙනුත් ගහන්න බලන් ඉඳල තියෙන්නේ :frown:
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙන්න තේරෙන් නැති හරැප කියල අපිට බනිණව. :growl:
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් උඹ හිතේ දුකින් ඇඳුම් තනියම මදිනවට වැඩිය, ඒකිගේ ඇඳුන් මදිද්දී හිතේ සතුටක් හරි තියෙයිනේ ;)

    No contents