1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර කටුස්සගේ කරේ එල්ලන් ඉන්න මාලේ තියෙන්නේ, අන්න ඒක ගන්න. උඹේ පඩියෙන් තමයි ඕව අරන් බෙල්ලේ එල්ලගෙන යන්නේ. :P
  2. Nice_guy

    කෙල්ලෝ ප්‍රස්නයක්

    ඉතින් දැන් මොකද්ද ප්‍රශ්නේ එතකොට?
  3. Nice_guy

    Love ප්‍රශ්නයක්

    බලෙන් කාවවත් බන්දලා දෙන්න බෑනේ. ඉතින් මොකද්ද අවුල? :confused:
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් බන් foundation එක දැම්ම විතරයි මේ :D :P
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උඹට මේක ගැලපෙයි plan එකත් තියෙන හන්ද https://roomstyler.com/3dplanner :yes::yes:
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සට කියල මණ්ඩපේ පඩිය ඉල්ලගන්න :dull:
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොල් මන් හිතුව කලින් කිව්ව විදිහට උඹ ඒක තමා කරන්න හදන්නේ කියල. :P:P ඕක ඔච්චර හිතන්න එපා. ඕක කොහොමත් attached bathroom එකක්නේ. අපේ ගෙදරත් ඔය size වගේ තමා attached ඒවා.
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හ්ම්ම් මොකෝ case එක? :confused:
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එතකොට ගේ හදන්නෙත් ඩුබායිද බන්? ඩුබායි immigrate වෙන්න දෙනව ද? නෑනේ? :confused:
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එතකොට අර තනියම බෑ බෑ කිය කිට ඇඳුන් මැද්දේ ඩුබායි ඉඳන් ද? :shocked: dubai නන් ඉතින් ලොකු ඒව තමයි ඇත්තේ බන් සල්ලි කාරයෝ ඉන්න නිසා. tub එකක් ගහපන් . වැඩේ ඉවරනේ.
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    tub එකෙයි shower cubical එකෙයි ප්‍රශ්නේ එන්නේ නෑනේ එතකොට :P:P
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා කපන්න ළිඳක් bathroom එක මැද්දේ. ඔයාට ඒක තමා ගැලපෙන්නේ මට පේන හැටියට :lol::lol:
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උඹ මෙහේ කියන්නේ කොහෙද? 
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි මැට්ස් shower එක tub එකට උඩින් බිත්තියේ මේ විදිහට හයි කරනවනේ. ඉතින් වෙනම එකක් ඕන නෑ ආයිත් :P
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක මචන් උඹට කැමති size හොයා ගන්න පුලුවන්. සමහර ඒවා තියෙනව දෙපැත්තකින් විතරක් cover වෙන(අනිත් දෙපැත්ත බිත්තිය) සමහර ඒව සම්පූර්ණ cube. උඹට සුවර් නැත්තන් models ගන්න place එකින් check කරල බලපන්.
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇති වෙයිනේ size එක? :D:D
  17. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    shower cubical එක අයින් කරල tub එක දානවනේ ඉතින්. tub තියෙනවනන් shower මොකටද? ඊට පස්සේ curtain එකක් දානව වතුර එළියට නොවැටෙන්න. .
  18. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    pls pls... මට ඒක අත්‍යවශ්‍යයි :P:P

    No contents