අපෝ මොකෙද්ද බන් උඹ.
කෙල්ල කැම්පස් යනව. ඒකිට ජොබ් එකයි, ඕනවෙලාවට කොල්ලොයි හැම දේම තියෙනව.
උඹ යාලුවෝ නැති කරන්, කරන දේත් නැති කරන්, ගෙදර ඉඳන් film බලනව..
මගෙත් ඔහොම යාලුවෙක් හිටිය, ඔක්කොම නැති කරගත්ත යාලුවන්ගේ ඉඳල, කෙල්ල හන්ද, අන්තිමට කෙල්ලත් ගියා. අදටත් කියන්නේ පොන්සිය කියල.
කෙල්ලො දාගන්න...