~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපිට ඉතින් හැමදාම වෙන්නේ අක්කලාගේ බර අදින්න තමයි ගොනා වගේ :rolleyes:

    දුක තමයි ප්‍රෙන්

    ඔව් ඒ විතරක් නෙවෙයි. මට සපත්තුවෙනුත් ගහන්න බලන් ඉඳල තියෙන්නේ :frown:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොනවද මෙතන දැන් කතා වෙන්නේ ? :rolleyes:

    එකෙක් අඬ අඬ ඇඳුන් මදිනව.
    තව එක්කෙනෙක් හඳ පානේ පැනල යන්න plan ගහනව.
    මන් තනියම කියවනව. :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට්ටිය රෙදි හෝදනවා. උබේ පිහාටු ටිකත් අරන් වරෙන්

    එකෙක් අඬ අඬ ඇඳුන් මදිනව.
    තව එක්කෙනෙක් හඳ පානේ පැනල යන්න plan ගහනව.
    මන් තනියම කියවනව. :rolleyes:

    ඒ කියන්නේ දැන් මණ්ඩපේ ගොඩ වෙන්න සුදුසු වෙලාවක් නෙමේ ආයුබෝවන්ඩ...පස්සේ වෙලාවක එන්නම්.:baffled:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    දැන් උඹ හිතේ දුකින් ඇඳුම් තනියම මදිනවට වැඩිය,
    ඒකිගේ ඇඳුන් මදිද්දී හිතේ සතුටක් හරි තියෙයිනේ ;)

    එහෙම සතුටක් තියෙයිද බන් :lol:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒ කියන්නේ දැන් මණ්ඩපේ ගොඩ වෙන්න සුදුසු වෙලාවක් නෙමේ ආයුබෝවන්ඩ...පස්සේ වෙලාවක එන්නම්.:baffled:

    ඔය උඩ තැනක පියාඹල ඉන්න ලොකු අවුලක් වෙන එකක් නෑ. :D

    ආ.. පියාඹන්න බෑනේ ඉතින් :rolleyes:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් උඹ හිතේ දුකින් ඇඳුම් තනියම මදිනවට වැඩිය,
    ඒකිගේ ඇඳුන් මදිද්දී හිතේ සතුටක් හරි තියෙයිනේ ;)

    මුල් ටික දවස විතරයි දරුවා ඒ සතුට
    ඊට පස්සේ ගැනිගේ ඇදුම් හෝදලා මැදලා වලන්-පිගන් ටිකත් හෝදන්න දුන්නම මරු ආතල්