වැරදියට හිතන්න එපා මචන්.. මම සරල විදිහකට බුදු දහම දිහා බලපු කෙනෙක්... ඒ සරල කම ම බරපතලයිද මම දන්නේ නෑ..
ඔය කතාව මට හිතට ගන්න අමාරුයි මචන්,.
කඩෙන් අරන් කන්න දුන්නම කන කෙනාට අකුසල් නෑ කියලා හිතන්න අමාරුයි මටනන්... හේතුවට කලින් ඵලයක් එන්නේ නෑ කියන සංකල්පයම මෙතනට ගන්න බෑ කියන එකයි මගේ අදහස...