aha dean xx kabara goya koheda oya anna awilla maka hadala danna maya
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Aug 4, 2014 #21 aha dean xx kabara goya koheda oya anna awilla maka hadala danna maya
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Aug 4, 2014 #22 bump
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Aug 5, 2014 #24 dinuka rukshan said: Sony gena magen ahan... anith ewaa ahanna epa... Click to expand... එහෙනම් කියමු බලන්න Z1 කරදරයක් නැතුව root කරගන්න විදිහ. kitkat 4.4.4 තියෙන්නෙ
dinuka rukshan said: Sony gena magen ahan... anith ewaa ahanna epa... Click to expand... එහෙනම් කියමු බලන්න Z1 කරදරයක් නැතුව root කරගන්න විදිහ. kitkat 4.4.4 තියෙන්නෙ
S Smile Member Dec 15, 2008 155 6 0 Aug 5, 2014 #25 Thanks again. Machoo. Also waiting some more solutions. එක වෙලාවකට තමයි seen එක වෙන්නේ. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට screen එක black වෙනවා.
Thanks again. Machoo. Also waiting some more solutions. එක වෙලාවකට තමයි seen එක වෙන්නේ. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට screen එක black වෙනවා.
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Aug 5, 2014 #26 Fire Five said: aha dean xx kabara goya koheda oya anna awilla maka hadala danna maya Click to expand... u melahakata dakke na wage athi
Fire Five said: aha dean xx kabara goya koheda oya anna awilla maka hadala danna maya Click to expand... u melahakata dakke na wage athi
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 Aug 5, 2014 #27 DooA said: dean xx එන්න උත්තර දෙන්න Click to expand... After_math said: pissuda oi deanxx kiyana hatiyata oka thamai loke thiyana hondama smartphone eka oke athule thiyana hama ekakma raththaran walin hadala kiyala thamai u apita kiwwe Click to expand... ජේමිස්බන්ඩා007;16973213 said: බුම්ප් (wp vs android ත්‍රෙඩ් වල G2 ගැන නිතරම කියපු එකෙක් හිටියා..මට උගෙ නම මතක නැ.....) Click to expand... gayanmax00 said: මචෝ ඔකේ පේටන්ට් තියෙන්නේ dean ට,ඒ හින්දා පොර contact කරගන්න Click to expand... Fire Five said: aha dean xx kabara goya koheda oya anna awilla maka hadala danna maya Click to expand... After_math said: u melahakata dakke na wage athi Click to expand... උපරිම වේදනාවේ සළකුණු..එදා කාපුවා තාම රෙවනවද මගේ අනාථ කුකුලනේ??ප්‍රීති ප්‍රීති...
DooA said: dean xx එන්න උත්තර දෙන්න Click to expand... After_math said: pissuda oi deanxx kiyana hatiyata oka thamai loke thiyana hondama smartphone eka oke athule thiyana hama ekakma raththaran walin hadala kiyala thamai u apita kiwwe Click to expand... ජේමිස්බන්ඩා007;16973213 said: බුම්ප් (wp vs android ත්‍රෙඩ් වල G2 ගැන නිතරම කියපු එකෙක් හිටියා..මට උගෙ නම මතක නැ.....) Click to expand... gayanmax00 said: මචෝ ඔකේ පේටන්ට් තියෙන්නේ dean ට,ඒ හින්දා පොර contact කරගන්න Click to expand... Fire Five said: aha dean xx kabara goya koheda oya anna awilla maka hadala danna maya Click to expand... After_math said: u melahakata dakke na wage athi Click to expand... උපරිම වේදනාවේ සළකුණු..එදා කාපුවා තාම රෙවනවද මගේ අනාථ කුකුලනේ??ප්‍රීති ප්‍රීති...
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 Aug 5, 2014 #28 Smile said: මේකයි මචං ප්‍රශ්නේ. මම ළගදි LG G2 එකක් ගත්තා යාලුවෙක්ගෙන් ගත්තේ. මම අද radio එක අහගෙන ඉදලා screen එක on කරද්දී (double tap කරලා) එක පාරටම screen එක on වෙලා පස්සේ blackout වුනා. හැබැයි යටින් phone එක වැඩ. radio එකත් වැඩ කරනවා. නමුත් screen එක පෙන්නේ නෑ. ඊට පස්සේ මම power button එක 1 minute ඔබාගෙන ඉදලා phone එක restart කලා එතකොට ආයේ screen එක පේනන පටන් ගත්තා. හැබැයි lock screen එකට ආවම ආයෙත් පෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ මම phone එක off කරලා ටික වෙලාවක් තියලා on කලා දැන්නම් වැඩ කරනවා අවුලක් නෑ. මම phone ගැන වැඩිය දන්නේ නෑ. මේක display එකේ අවුලක්ද නැත්තම් අර proximity sensor එකේ අවුලක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. LG G2 පාවිච්චි කරන එවුන් ඇතිනේ, පොඩි උදව්වක් දීපං. Click to expand... එහෙනං ඉතින් අහන්න දෙයක් නැහැනේ..යාලුවා උබව අන්දලා..කවුද දන්නේ ඌ ඕක 10 පාරක් විතර වට්ටලා ඔය සීන් එක දන දැනම උබට වික්කද කියලා..මගේ G2 එකේනම් තාම හෙම්බිරිස්සාවක්වත් නැහැ..
Smile said: මේකයි මචං ප්‍රශ්නේ. මම ළගදි LG G2 එකක් ගත්තා යාලුවෙක්ගෙන් ගත්තේ. මම අද radio එක අහගෙන ඉදලා screen එක on කරද්දී (double tap කරලා) එක පාරටම screen එක on වෙලා පස්සේ blackout වුනා. හැබැයි යටින් phone එක වැඩ. radio එකත් වැඩ කරනවා. නමුත් screen එක පෙන්නේ නෑ. ඊට පස්සේ මම power button එක 1 minute ඔබාගෙන ඉදලා phone එක restart කලා එතකොට ආයේ screen එක පේනන පටන් ගත්තා. හැබැයි lock screen එකට ආවම ආයෙත් පෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ මම phone එක off කරලා ටික වෙලාවක් තියලා on කලා දැන්නම් වැඩ කරනවා අවුලක් නෑ. මම phone ගැන වැඩිය දන්නේ නෑ. මේක display එකේ අවුලක්ද නැත්තම් අර proximity sensor එකේ අවුලක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. LG G2 පාවිච්චි කරන එවුන් ඇතිනේ, පොඩි උදව්වක් දීපං. Click to expand... එහෙනං ඉතින් අහන්න දෙයක් නැහැනේ..යාලුවා උබව අන්දලා..කවුද දන්නේ ඌ ඕක 10 පාරක් විතර වට්ටලා ඔය සීන් එක දන දැනම උබට වික්කද කියලා..මගේ G2 එකේනම් තාම හෙම්බිරිස්සාවක්වත් නැහැ..