මාක් මාමා වෙත ලියමි.
මාක් මාමේ,
මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්‍ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ...