පුද්ගලයෙක් ණයක් ගත්තොත් ඒක පියවන්න ඕන සල්ලි හොයලනේ
නමුත් ආණ්ඩුව රුපියල් වලින් අසීමිතිව ණය ගත්තත් ඒව පියවන්න පුලුවන්.
මොකද ආණ්ඩුවට අසීමිතව රුපියල් නිකුත් කරන්න පුලුවන්.
එකම downside එක inflation එක ඉහල යෑම.
ඇයි තව ප්‍රින්ට් කරන්නෙ කියන එකට උත්තරේ
deficit spending (අයවැය පරතරය පියවන්න, ඒකියන්නෙ...