මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම බිඳ දැමූ නියමුවා: කිකී කැමරිනා

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එහිදී ප්‍රධානත ම සැකකරුවෙක් වූ රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ අත්අඩංගුවට ගත් අතර ම ඔහුට වසර 40 ක සිර දඬුවම් නියම කළා.
    muu pannada?
    most wanted $20 million denawa kiyanne
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    cali set ekath patta, unge violence adui games thiyenne
    උන් පැබ්ලෝ තරම් පේන්න සෙල්ලම් දැම්මේ නැති උනාට ඊට වඩා විනාසයක් කරලා තියනවා නේද ?සීරිස් එකේ Alberto Ammann පාචෝට රගපානවා පට්ට කොලිටියි
     
    • Love
    • Like
    Reactions: NRTG and isuru5

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    so i never lose you again hahahaha breaking bad GIF
     
    • Love
    • Like
    Reactions: isuru5 and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,246
    113
    ඔහුගේ සිරුර ඇමරිකාව වෙතට රැගෙන ආ අවස්ථාව

    කැමරිනාගේ සිරුර අමෙරිකාවට රැගෙන ආ අවස්ථාව

    ඔහුගේ ශරීරය අධික වධවලට ලක් කොට තිබුණ අතර හිස් කබල හිල් වී, සිරුරේ ඇතැම් ඉල ඇට සම්පූර්ණයෙන් ම බිඳී ගොස් තිබුණා. සිරුර හමුවන විටත් මරණය සිදුවී දින ගණනාවක් ගත ව තිබූ බවට නිගමනය කළා. මේ මරණය DEA නියෝජිතයන් මෙන්ම අමෙරිකාව ම කම්පනයට පත් කිරීමට සමත් වුණා.

    වීරයෙක් වූ කිකී

    මේ මරණය නිසා සමස්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය පාතාලයට වෙනදාටත් වඩා සැලකිල්ලක් යොමු වුණා. අමෙරිකානු නියෝජිතයෙක් මරා දැමීම නිසා මෙක්සිකෝවේ මෙන්ම කොලොම්බියාවේ ද නීත්යානුකූල ලෙසින් මෙහෙයුම් සිදු කරමින් ජාවාරම්කරුවන් විනාශ කිරීමට අවශ්‍ය පසුබිම සකසාගන්නට අමෙරිකාවට හැකියාව ලැබුණා. මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරු පහරක් වුණා. එහිදී ප්‍රධානත ම සැකකරුවෙක් වූ රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ අත්අඩංගුවට ගත් අතර ම ඔහුට වසර 40 ක සිර දඬුවම් නියම කළා.
    ජාවාරමේ අනෙක් ප්‍රධාන සැකකරුවන් වූ මිගෙල් ෆීලික්ස් ඈන්හෙල් ගයාර්ඩෝ දේශපාලන රැකවරණ නිසා ගැලවුණත් ඉන් වසර කිහිපයකට පසුව ඔහුත් නීතියට කොටු වුණා. සිදුවීමේ තෙවන ප්‍රධාන සැකකරු වූ අර්නෙස්ටෝ ෆොන්සේකා හෙවත් දොන් නෙටෝ 1985 අප්‍රේල් මස 7 වනදා අත්අඩංගුවට ගැනුණා.

    කිකී කැමරිනා අනුස්මරණ උත්සවයක් සඳහා එක් වූ ඔහුගේ බිරිඳ

    කිකී කැමරිනා අනුස්මරණ උත්සවයක් සඳහා එක් වූ ඔහුගේ බිරිය

    කිකී කැමරිනා ඉටු කළ සේවය නිසා ඔහු අමෙරිකා එක්සත් ජනපදය තුළ වීරයෙක් බවට පත් වුණා. 1988 වසරේ ටයිම් සඟරාවේ කවරයේ ඡායාරූපයට පවා කැමරිනාගේ සේයාරුවක් යොදා ගත්තා. DEA මඟින් ලබා දෙන ඉහළ ම සම්මානය වන Administrator's award of honor සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබුවා. කැලිෆෝනියාවේ Calexico හී පාසලක පුස්තකාලයක් සහ වීදියක් පවා කිකී කැමරිනාගේ නමින් නම් කිරීමට කටයුතු කළා. ඔහුගේ බිරියට සහ දරුවන්ටත් අවශ්‍ය සියලු ම පහසුකම් ලබා දීමට අමෙරිකාව කටයුතු කළා.
    කැලිෆෝනියාවේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වන (CNOA) අදටත් කිකී කැමරිනා අනුස්මරණය කිරීම උදෙසා වාර්ෂික ගෝල්ෆ් තරගාවලියක් පවත්වනවා. DEA ඉතිහාසයේ සේවය කළ නියෝජිතයන් අතුරින් වඩාත් ජනප්‍රියත ම අයෙක් ලෙසට කිකී කැමරිනා නම් කිරීම නිවැරදි යි.
    ROAR
    Dayana-Gamage-2.jpg
     
    • Haha
    Reactions: isuru5

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,399
    2,000
    113
    උඔලට හිතෙන්නෙ නැද්ද බං Narcos Mexico series එකේ හිටපු කිකී කැමරේනා,
    අශේන් සේනාරත්නයා වගේ කියලා..?
     
    • Haha
    Reactions: isuru5

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාසයක් වද දීලා මරන කම් හොයා ගන්න බෑරි වුනා කියන්නේ..

    ඒකනෙ බං එච්චර සේවයක් කරපු මිනිහව ආරක්ෂා කරගන්න බැරි උනා කියන්නේ ☹️
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93