මොකද මේ මලිත්ට ගහද්දි චංචලා අඩන්නේ.
අනික මම කිව්වෙ නෑනේ උස්සන්න එපා කියලා. සෝර්ස් එක දාන්න කියලනේ කිව්වේ. වොරියර් එකෙන් ඉස්සුවේ නෑ. බ්ලැක් හැට් එකෙන් ගොඩක් ඒවා ගත්තේ. අපේ කොල්ලොන්ට කීයක් හරි හම්බකරගන්න උදව්වක් වෙන්නයි දැම්මේ. ගොඩක් උන්ට උබලට වගේ සල්ලි නෑනේ. ඒ වගේම මම බ්ලොග් එකෙන් හම්බ කරන් කන්...