- කමර්ෂල් කාඩ් එක ඇඩ් කරලා පැය 24කින් පස්සේ, කොමර්ෂල් කාර්ඩ් සෙන්ට්ර් කතා කරපන්. පාස් පොතේ ඇති නම්බරේ. :yes:
- ඊට පස්සේ වරෆයි පින් කෝඩ් එක ඉල්ලගෙන ඇඩ් කරපන්. අංක හකරක කෝඩ් එකක්. :D
- වැඩේ හරියට කළා නම් කාඩ් එකෙන් $2ක් විතර කැපිලා ඒක පේපැල් වලට ලෝඩ් වෙලා බැලන්ස් අප්ඩේට් වෙනවා. කාඩ් එකේ රු,500...