ඩයලොග් නෙවෙයි බං. ඔය ග්‍රැන්ටන් එකෙයි වරද. මමත් ඕකේ සති 2ක් විකර වැඩ කළා. තරුණයා එකෙයි, ලංකාදීපෙයි ඇඩ් දාලා කොල්ලො කෙල්ලො අදිනවා. ඊට පස්සෙ ඕකෙ මැනේජරයා වගේ මැනේජර් කෙනෙක් වෙන්න පුලුවන් කියලා මාස 6ක මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා බදවා ගන්නවා. පඩි නෑ. කොමිෂන් විතරයි. ඒකත් 20%. උනුත් ඉතිං දගලලා දගලලා...