EPF එකෙන් 30% ක්

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මචන් අපේ අන්කල් කෙනෙක් මේකට ෆොර්ම් එක ගන්න ඇප්ල්යි කරා. එයා ඇප්ලයි කරේ ජුනි.මුල්ම අංක වලින් ඒකක්. එත් දැන් මාස 5ක් ගිහිල්ලත් තාම ඇප්ලිකේශන් එක වත් නැනෙ බන්. මේකත් චන්ද පොරොන්දුවක් විතරද? ඇප්ලිකේශන් එක වත් ගත්ත කෙනෙක් ඉන්නවද?
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    නෑ මචන් ඇප්ලිකේෂන් වැඩියි. දැන් අලුතෙන් ස්ටාෆ් එකත් ගත්ත ඉක්මන් කරන්නම ගෙවන එක. ටිකක් ඉවසල හිටු.
     
    • Like
    Reactions: Necromancer

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    නෑ මචන් ඇප්ලිකේෂන් වැඩියි. දැන් අලුතෙන් ස්ටාෆ් එකත් ගත්ත ඉක්මන් කරන්නම ගෙවන එක. ටිකක් ඉවසල හිටු.

    අඩෙ එල එල උබ ඒකෙද වැඩ කරන්නෙ? ගෙවන එක නෙමේ තාම ඇප්ලිකේශන් ආවෙ නැනෙ බන් rep ++
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    ෆෝර්ම් 60000ක් තියෙනවා චෙක් කරන්න. 10000ට අඩු ඒවා නම් මේ සති 2කේ පෝස්ට් කළා. රෙජිස්ටර් පොස්ට් එයි. ඉතිරි ඒවා ඉදිරි සති 2,3නේ අනිවා පෝස්ට් කරනවා. හරියටම ඇප්ලිකේෂන් එකට වුනේ මොකක්ද, කියල දැන ගන්න ඕනි නම් අදාල රිසිට් එකේ තියෙන ඉංග්‍රීසි අකුරත් එක්ක නම්බර් එක පී එම් කරන්න.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ෆෝර්ම් 60000ක් තියෙනවා චෙක් කරන්න. 10000ට අඩු ඒවා නම් මේ සති 2කේ පෝස්ට් කළා. රෙජිස්ටර් පොස්ට් එයි. ඉතිරි ඒවා ඉදිරි සති 2,3නේ අනිවා පෝස්ට් කරනවා. හරියටම ඇප්ලිකේෂන් එකට වුනේ මොකක්ද, කියල දැන ගන්න ඕනි නම් අදාල රිසිට් එකේ තියෙන ඉංග්‍රීසි අකුරත් එක්ක නම්බර් එක පී එම් කරන්න.

    application eka yawwe register post. receipt ekak nam hamba une nane macho.
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    හැම ෆෝර්ම් එකකටම ෆයිල් නම්බර් එකක් ලැබෙනවා බං හොයා ගන්න ලේසි වෙන්න. ඒක කිව්වනම් මොකද වුනේ කියන්න පුලුවන්.