ow okkoma thiyenne 20 price range eka
ela ela. xbitzge package eke thiyena widiyata details dala ganna. anith brands unsure kiyala kiyanna ba.![]()
ZTE lenovo thama danata podi hari sure ekak thiyenne balamuko
TCL තමයි දැන් Aclatel කරන්නෙ. TCL electronic බඩු සිංගර් එකේ තියෙනව
edit karanna bariwei wageමචං thread එකේ පලවෙනි පොස්ට් එකේ images ටිකක් මිසින්
ekaawulak neme banතව ප්‍රශ්නයක් තියේ.
ඇයි බන මේවගේ navigation button මාරු වෙලා තියෙන්නේ.
back, home, multi task
වෙනුවට
menu, home, back නේ
2nd eka tikak use karanna lesi wage
මන් දැක්කා එකෙක් දාලා තියෙනවා එකයි ඇහුවේ.
එහෙනම් මාත් එකක් ඔර්ඩර් කරන්න යන්නේ. lenovo k3 එකක්. එක විතරි ටිකක් හරි sure brand එකකට තියෙන්නේ. පට්ටයි වගේ reviews හොදයි
TCL ගැන අහල නැද්ද?TCL තමයි දැන් Aclatel කරන්නෙ. TCL electronic බඩු සිංගර් එකේ තියෙනව
edit karanna bariwei wage

phone eka hodai. eth dan tikak paranaiHonor Holly also a good choice mchn,,using it,,great
