මටත් වෙලා තියෙනවා . ඒ වගේ එකෙක් ගේ අමාරුව තමා ඔය හොද වෙලා තියෙන්නේසමහර උන් ඉන්නවා පාරේ අයිනට ගන්නේ නෑ වාහනයක් එද්දී. ඉතිං වැදෙන්නේ නැති වෙන්න අපි කලේ යන්න ඕනි.
ඒ තප්පර ගානට පස්සේ පැය ගනන් අපරාදේ නැත්තන් + සල්ලි + නඩුrespect මචං, මාත් පාරට වාහනේ දාන්නේ හොඳ කල්පනාව තියා ගන්න පුළුවන් නම් විතරයි. ටිපර් බස් වලට සැහෙන ඉඩක් තියන් යන්නේ.ත්රී වීල්, බයික් ඇඟට එනවා නම් එම තැනම අයින් කරලා පොඩ්ඩක් ඉන්නවා මගේ වාහනේ හැටියට ඕව වැදුනට ඇතුලේ ඉන්න අයට හානි වෙන්නේ නැති උනත් කවුරුත් මිනිස්සු නිසා වේදනාව එකයි.ආදර්ශය: එකෙක් හරකෙක් වූ පමණින් අපි හරක් නොවිය යුතුය.
ඔය වගේ ගොන් ඩයල් දැක්කොත් පුලුවන් තරන් අයිනට කරන් යන්නේ. පුලුවන්නන් නවත්තන් හරි ඉන්නවා යනකන්ඒ තප්පර ගානට පස්සේ පැය ගනන් අපරාදේ නැත්තන් + සල්ලි + නඩු
Aniwa Mole adu, gon harak samaga argue walata yamen walakinna.. eyin obage kalayath mudalath nasthi we..ආදර්ශය: එකෙක් හරකෙක් වූ පමණින් අපි හරක් නොවිය යුතුය.
ඔය වගේ ගොන් ඩයල් දැක්කොත් පුලුවන් තරන් අයිනට කරන් යන්නේ. පුලුවන්නන් නවත්තන් හරි ඉන්නවා යනකන්ඒ තප්පර ගානට පස්සේ පැය ගනන් අපරාදේ නැත්තන් + සල්ලි + නඩු