SLT එකේ උන් මහ කාලකන්ණි බං :(
Internet connection ඒක හරියට දෙන්න බෑ...
Supply එකට වඩා Demand එක වැඩියි.
තව PEO TV ත් කොහොම හරි ඇඟේ ගහන්න හදන්නෙ.
අපේ ගෙදරටත් call කරල free දෙනව ගන්න කියල
හෙනම දේශනයක් දීල තිබ්බ.
වෙන වෙන රෙද්දවල් කරන්න කලින් internet connection
එක හරියට දීල ඉන්න ඕන.