1. enadun

    Photoshop Power

    තැන්ක්ස් මචංලා rep+ නෑ බං Adobe Photoshop :P:P:P :yes::yes::yes:
  2. enadun

    Daiya...!

    Patta Rep+ :D :D :D
  3. enadun

    Sri Lanka Support Israel FaceBook Page

    Liked & Rep+ :D :D :D
  4. enadun

    be handsome

    Rpe+ :D:D
  5. enadun

    ඇම්ඩාගේ ඩපය

    :D:D
  6. enadun

    උබලගෙත් මෙ වයිරස් එක තියෙනවද?

    ඕක Laptop එකක් නං, හේතුව Virus එකක් නෙමෙයි. Battery එකේ කාලෙ හරි. අනික ඔය ලෙඩේ ගොඩක් වෙලාවට එන්නෙ power unplug කරල තියනකොට විතරයි. අදාළ නැත්තං sorry ! :confused:
  7. enadun

    සාමාන්‍යද_අසාමාන්‍යද..??

    අඩෝ සිරාවටම මමත් ඕකමයි හිතාගත්තෙ :shocked::shocked::shocked::shocked:
  8. enadun

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    :yes::yes::yes::yes::yes: :rofl::rofl::rofl::rofl::rofl:
  9. enadun

    මදුරුවො එලවන සද්ද

    bump rep+ :D
  10. enadun

    ado mama beela awa

    කව්රු උනත් වැඩි කල් ආයුෂ නෑ :no::no::no:
  11. enadun

    stop hamas now පෙත්සම

    මමත් sign නම් කරා. ඒත් මචං ඔය ත්‍රස්තවාදෙ පෙත්සම් ගහල නවත්තන්න බෑ. මරාගෙන මැරෙන උන් කොයි මොහොතෙ කොහෙන් මතුවෙයිද දන්නෑ..:confused::confused::confused: ඕක නවත්තන්න තියන හොඳම ක්‍රමේ තමයි ලංකාවෙ LTTE එක නවත්තපු ක්‍රමේ !!!
  12. enadun

    Photoshop Power

    Photoshop වලින් නැති ලස්සන ඇති කරන්න පුළුවන්. පොඩ්ඩක් මේක බලන්නකො Photoshop වලින් මෙයාව ලස්සන කරන හැටි. :rolleyes::rolleyes::rolleyes: i36gFafEaA4 ඒ වගේම තමයි, Photoshop වලින් තියන ලස්සන නැති කරන්නත් පුළුවන්. දැන් පොඩ්ඩක් මේකත් බලන්නකො. :P:P:P Cf-oUc6vJrQ කොහොමද වැඩේ ? :cool::cool::cool:
  13. enadun

    Men Bra (පිරිමි_තනපට)

    ගෑණුන්ට විතරක් නෙමෙයි දැන් පිරිමින්ටත් Bras හදනවලු. :rolleyes: සමහරු නං මේවට කියනව කියන්නෙ Men Body Compression කියලලු. නම නං මොකක් උනත් වෙන වැඩේ නං එකයි වගේ පේන්නෙ. ඉස්සරහට ඉතිං මේ වගේ දෙයක් දකින්න ලැබුනොත් පුදුම වෙන්න එහෙම එපා ;););)
  14. enadun

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    හෑ . . . "උම් බෑ " කියෙන්නේද ? "උම්බෑ " කියන්නෙ උන් වැස්සියො නිසා බං :rofl::rofl::rofl:
  15. enadun

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    :yes::yes::yes::yes: ඒ කථාව ඇත්ත !!! එත් ගොඩක් වෙලාවට ඒ වගේ අහිංසක කොල්ලෙක්ව දැලේ දාගන්න හදන්නෙ. නටන්න තියන සේරම වන්නම් නටල යන එනමං නැති උන අම්මණ්ඩිල. උන්ට අහුවෙන්න විතරක් එපා !!!
  16. enadun

    ලිංගික අධ්‍යාපනයෙ තරම

    සමහර විට වෙන්නත් ඇති නොවෙන්නත් ඇති. ඒත් එහෙම වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ තියනව. ඔව් ඒක තමයි ! :yes::yes::yes: උඹල දෙන්න නං බහුතරයකට වඩා Lucky :P:P:P

    No contents