ලිංගික අධ්‍යාපනයෙ තරම
මිට කලින් Thread එකක් ගියා මතක ඇති,
Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද? කියල.
එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ
ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.
එකම එක පොස්ට් එකක් ඇරුනම වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ
ලිංගික අධ්‍යාපන ගැන ඉගැන්නුව කියල. මට තව මගඇරුනද...