ලිංගික අධ්‍යාපනයෙ තරම

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ලිංගික අධ්‍යාපනයෙ තරම

    මිට කලින් Thread එකක් ගියා මතක ඇති,
    Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද? කියල.
    එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ
    ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.
    එකම එක පොස්ට් එකක් ඇරුනම වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ
    ලිංගික අධ්‍යාපන ගැන ඉගැන්නුව කියල. මට තව මගඇරුනද දන්නෑ...

    ඉස්පිරිතාලෙන් දෙනවා කියල..
    තව දෙවියෝ දෙනවා කියලත් හිතන් හිටිය කාලයක්..
    හරියට දැනගත්තේ 8 වසරේදී.. යාලුවෙක් කිවේ.. පස්සේ ගොඩක් දේවල් කියල දුන්න පන්තියේ sir ම.. health වලට..
    උබලට 10,11 වසරේදී science claz එකේ ප්‍රජනන පද්ධතිය කරද්දී මතකද.. කොල්ලෝ කෙල්ලන්ගේ මුන දිහා බලනවා කන්න වගේ.. උන් අබරෙනවා එකසිය ගානට.. :lol:

    ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ
    අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ
    Google කරන එක.

    අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල
    එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.
    ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද
    අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි
    උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.

    කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො
    ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො
    reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.
    මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්
    reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ
    රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු සමාජය.
    "ඔයාල අපිට වඩා හොඳට මේ දේවල් දන්නව" කියල ළමයින්ට මේවා
    ඉස්කෝලෙදි උගන්නන්නේත් නෑ. ඒ උනාට වැලක් එහම මාට්ටු උනාම
    බලන්න ඕන වැඩේ.

    මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.
    මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා
    කියල දීපු නැති උන්ට බැනපං.

    485097_605886072770405_1446037313_n.jpg
     
    • Like
    Reactions: markhaloce

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට හිතුනෙත් ඕකමයි බන්. fun එකකට දාපු thread එකකින් මෙහෙම දෙයක් ගැන කතා කරන්න පටන්ගන්න පුළුවන් වුනු එකත් හොඳයි. thread එක කියවපුවම දෙතුන් දෙනෙක් කියල තිබුන අම්ම සමහර දේවල් කියල දුන්න කියල. එක ඇත්තටම අහන්නත් සතුටුයි. අම්මල තාත්තල මේවා මීට වඩා විවුර්තව කතාකරනවානම් ළමයි එක්ක, ලංකාවේ වෙන ළමා අපයෝජන ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙයි. කොහොමත් අම්ම කෙනෙකුට දුවටයි, තාත්ත කෙනෙකුට පුතාටයි ඕක කියල දෙන්න බැරි කමක් නෑනේ. අපේ ළමා කාලේ දැන් ගියා. ඉස්සරහට අම්මල තාත්තල වෙන්න ඉන්න අපිවත් ඔය වෙනස කරනවානම් ලොකු දෙයක්:yes:

    අපි ඔය එහෙන් මෙහෙන් දැනගත්තට හැමදේම හරියට කියල දෙනකම් health පාඩමේ ප්‍රජනන පද්දතිය උගන්වන දවස එනකම් බලාගෙන හිටියේ. පාඩම පටන් ගන්න දවසේ sir කියපි "බලන්න මේ ඔය ගොල්ලොන්ට කියල දෙන්න කියල තියෙන දේවල්. මට මේවා මෙහෙම උගන්නන්න බෑ, ඔයගොල්ලෝ පොත කියවල ඉගෙන ගන්න කියල" අපිට ඉතින් ඉගෙන ගන්න හිතන් හිටපු ක්‍රියාවලිය ගිහින් උගේ අම්මට කරලම බලන්න හිතුන:angry:අනික ඉස්කෝලේ හිටියේ කොල්ලෝ විතරයි. sirත් පිරිමියෙක්නම් තව මොනවද යකෝ.රෙද්ද.ඇයි යකෝ ඒ වෙනකොට පොත කියවල කියවල කට පාඩම්. අදටත් එකේ තිබුන පින්තූර මතකෙන් අඳින්න පුළුවන්:rofl:

    උඹ ඔය දාල තියෙන පින්තූරේ Dr. කොල්වින් සමරසිංහගේ "ක්ලිනික්" එක නේ? ඔකේ යන ඒවා කියවපුවම සිරාවටම හිනා යනවා බන්. එක සැරයක් කෙල්ලෙක් අහල තිබුන මෙහෙම.
    "මගේ පෙම්වතාගේ ලිංගයේ විශාල වේදනාවක් පවතින බව පෙම්වතා පවසයි. මම එය මුඛය තුල තබාගෙන සිටින විට වේදනාව අඩු වන බව ඔහු පවසන නිසා නිතර එසේ කරමි. මෙයට ස්ථිර ප්‍රතිකාරයක් නැත්ද කියල" හිනා වෙන එක පවු බන් මේවට එත් හිනා යනවා :rofl::D

    මෙන්න මේ video එක මතක් උණා thread එක දැක්කම. මට මතක විදියට කලින් එකෙක් මේක දාලත් තිබුනද කොහෙද. දැකපු නැති අයටත් එක්ක ඔන්න බලාගන්න

    • Like
    Reactions: enadun

    ගොඩක් ඉස්කෝල වල එහමයි බං :(
    ඔය පාඩම මග අරිනවා. ගණන් විද්‍යාව වගේ නමෙයිනෙ බං
    හැම එකාටම ඕව ඕන වෙනවා. අනික හැම එකාම ඕක
    ඉගනගන්න හෙන උනන්දුයි. හරියටම ඒ පාඩමම මුං මගාරිනව.

    හැබැයි මට එකෙක් කිව්වා උන්ගෙ ඉස්කෝලෙ සෞඛය මිස්
    ඔය පාඩම එයාට කරන්න බෑ කියල A/L Bio කරන Sir ට
    කියල කෙරෙව්වලු. අඩුම ගානෙ අනීත් ඉස්කෝල වලත් ඒ විදිහට
    හරි කරනව නං ඒක ගොඩක් වටිනවා.

    Share කරපු video එකට Thanks :)
    මම කලින් බලල තිබ්බෙ නෑ . . .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. එහෙම සීන් එකක් තියෙනවා බං.. හුඟක් ටීචර්ලා ඔය පාඩම මඟහරිනවා..

    උඹ ඔය දාපු පිංතූරෙ සීන් එක නම් මචං සිරා සීන් එකක්මයි කියලා කියන්න අමාරුයි.. කොල්ලො ආතල් එකට ඔය වගේ ඒවා පත්තර වලට ලියලා දානවා..

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    හ්ම්.. එහෙම සීන් එකක් තියෙනවා බං.. හුඟක් ටීචර්ලා ඔය පාඩම මඟහරිනවා..

    උඹ ඔය දාපු පිංතූරෙ සීන් එක නම් මචං සිරා සීන් එකක්මයි කියලා කියන්න අමාරුයි.. කොල්ලො ආතල් එකට ඔය වගේ ඒවා පත්තර වලට ලියලා දානවා..

    aniwa oka kage hari balu wedak tyhamai fun ekata dapu
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwa oka kage hari balu wedak tyhamai fun ekata dapu
    :yes::yes::yes:
    ඕවා නම් ආතල් තමා බං.. අපිත් ඉස්සර ඔය වගේ ආතල් අරන් තියෙනවා මංගල කිංකිණි එකේ ආතල් එකට ඇඩ් දාලා.. යාලුවන්ගෙ ගෙවල් වලට කෝල් පවා ඇවිත් තිබුණා.. ඔච්චර මෝඩ මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා මං හිතන්නෑ.. ඉස්කෝලෙ නොගිය කෙනෙක් වුණත් ඔය වයස වෙනකොට ඔය දේවල් යම්තාක් දුරට හරි තේරුම් යනවා..

    ඒත් අපේ රටේ උන් ලිංගික අධ්‍යාපනය අතින් නම් හුඟක් දුර්වලයි..:yes:

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    හ්ම්.. එහෙම සීන් එකක් තියෙනවා බං.. හුඟක් ටීචර්ලා ඔය පාඩම මඟහරිනවා..

    උඹ ඔය දාපු පිංතූරෙ සීන් එක නම් මචං සිරා සීන් එකක්මයි කියලා කියන්න අමාරුයි.. කොල්ලො ආතල් එකට ඔය වගේ ඒවා පත්තර වලට ලියලා දානවා..

    මේකයි බං, ඕක ආතල් එකට ලියපු එකක් කියල හිතන එක සාධාරණයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නත් බැරි නෑ. මම හිතන්නෙ කෙල්ලෙක් ලොකු උන දවසට අම්මල මේවා කියල දෙනව ඇති.
    ඇත්තටම උන් මේව දැනගන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ කෙල්ලොම තමයි.

    මම දන්න කොළඹ 7 ඉස්කෝලෙ ගිය සමහර කෙල්ලො ඉන්නවා, කොල්ලෙක් කුණුහරපයක් කිව්වම ඒ මොකක්ද කියල ළඟ ඉන්න යාළුවගෙන් අහනව. එහෙම එකේ මේකත් වෙන්න බැරිම නෑ. ගොඩක් වෙලාවට කොල්ලො කෙල්ලොන්ව රවට්ටලා මාරු වෙන්නෙ කෙල්ලොන්ගෙ නොදැනුවත්කම නිසා.
    ඔය සමහර සිංහල වැල clip බැලුවම ඒක හොඳටම තේරෙනව.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට මතකයි මම 8 වසරේ ඉන්න කාලේ ඉස්කෝලවල 7 වසරෙන් ඉහළ ළමයින්ට ලිංගික අද්‍යාපනය දෙන්න ඕනේද නැද්ද කියලා අහලා ටීචර්ලට පොඩි ප්‍රශ්නාවලියක් එවලා තිබුණා. ගොඩක් ටීචර්ලා ඒකට කැමතියි කියලා කියලා එහෙම තිබුණා.
    ඒ අතරේ කොහොමහරි අපිට ආණ්ඩුවෙන් බෙදුවා "උදාවූ යෞව්වනය" කියලා මූලික ලිංගික දැනුම සහිත පොතක්. වාසනාවට අපිට නම් ඒ පොත හම්බවුණා. නමුත් සමහර ඉස්කෝලවල නම් ඒ පොත දීල නැහැ මොකද සමහර ගුරුවරු වගේම ප්‍රින්සිපල්ලා, දෙමවුපියෝ විරුද්ධ වෙලා කියලා.
    හොඳම දේ වුනේ මම පොත ගෙදර ගෙනාවට පස්සේ අපේ ආච්චි මේ පොත දැකලා ඒක කබඩ් එකක් අස්සේ හංගලා මගේ වයසට දැනගන්න හොඳ නැති ඒවා තියෙන්නේ කියලා හිටන් :lol::lol::lol:
    ඒ වුනාට ඉතින් මම පස්සේ ඒක හොයාගෙන කියෙව්වා :D:D:D
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    හ්ම්.. එහෙම සීන් එකක් තියෙනවා බං.. හුඟක් ටීචර්ලා ඔය පාඩම මඟහරිනවා..

    උඹ ඔය දාපු පිංතූරෙ සීන් එක නම් මචං සිරා සීන් එකක්මයි කියලා කියන්න අමාරුයි.. කොල්ලො ආතල් එකට ඔය වගේ ඒවා පත්තර වලට ලියලා දානවා..

    සමහර විට වෙන්නත් ඇති නොවෙන්නත් ඇති. ඒත් එහෙම වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ තියනව.

    මේකයි බං, ඕක ආතල් එකට ලියපු එකක් කියල හිතන එක සාධාරණයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නත් බැරි නෑ. මම හිතන්නෙ කෙල්ලෙක් ලොකු උන දවසට අම්මල මේවා කියල දෙනව ඇති.
    ඇත්තටම උන් මේව දැනගන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ කෙල්ලොම තමයි.

    මම දන්න කොළඹ 7 ඉස්කෝලෙ ගිය සමහර කෙල්ලො ඉන්නවා, කොල්ලෙක් කුණුහරපයක් කිව්වම ඒ මොකක්ද කියල ළඟ ඉන්න යාළුවගෙන් අහනව. එහෙම එකේ මේකත් වෙන්න බැරිම නෑ. ගොඩක් වෙලාවට කොල්ලො කෙල්ලොන්ව රවට්ටලා මාරු වෙන්නෙ කෙල්ලොන්ගෙ නොදැනුවත්කම නිසා.
    ඔය සමහර සිංහල වැල clip බැලුවම ඒක හොඳටම තේරෙනව.
    ඔව් ඒක තමයි ! :yes::yes::yes:

    mama giyapu iskole nam oya wage padam maga ariye nea :p

    මට මතකයි මම 8 වසරේ ඉන්න කාලේ ඉස්කෝලවල 7 වසරෙන් ඉහළ ළමයින්ට ලිංගික අද්‍යාපනය දෙන්න ඕනේද නැද්ද කියලා අහලා ටීචර්ලට පොඩි ප්‍රශ්නාවලියක් එවලා තිබුණා. ගොඩක් ටීචර්ලා ඒකට කැමතියි කියලා කියලා එහෙම තිබුණා.
    ඒ අතරේ කොහොමහරි අපිට ආණ්ඩුවෙන් බෙදුවා "උදාවූ යෞව්වනය" කියලා මූලික ලිංගික දැනුම සහිත පොතක්. වාසනාවට අපිට නම් ඒ පොත හම්බවුණා. නමුත් සමහර ඉස්කෝලවල නම් ඒ පොත දීල නැහැ මොකද සමහර ගුරුවරු වගේම ප්‍රින්සිපල්ලා, දෙමවුපියෝ විරුද්ධ වෙලා කියලා.
    හොඳම දේ වුනේ මම පොත ගෙදර ගෙනාවට පස්සේ අපේ ආච්චි මේ පොත දැකලා ඒක කබඩ් එකක් අස්සේ හංගලා මගේ වයසට දැනගන්න හොඳ නැති ඒවා තියෙන්නේ කියලා හිටන් :lol::lol::lol:
    ඒ වුනාට ඉතින් මම පස්සේ ඒක හොයාගෙන කියෙව්වා :D:D:D
    උඹල දෙන්න නං බහුතරයකට වඩා Lucky :P:P:P

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අහ් මගේ comment එක.. :D
    සිරාවට හොද topic එකක්.. ලංකාවේ sex edu. නම් අන්තිමයි.. :dull:
    අර මොකද්ද පත්තරයක් තියනවා, එකේ කෙල්ලෝ කොල්ලෝ අහන ප්‍රශ්න බැලුවම හිනා කාල මැරෙනවා.. :rofl:

    කෙල්ලගේ තැන ඇල්ලුවත් බබාලා හම්බෙනවද කියලා අහල තිබුනේ එක පාරක්... :rofl: :rofl:
     
    • Like
    Reactions: enadun

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ එළකිරි එකේ ඉන්න එවුනුත් ඔය වගේ ප්‍රශ්න අහලා ඕනේ තරම් thread දානවා
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    :yes::yes::yes:
    ඕවා නම් ආතල් තමා බං.. අපිත් ඉස්සර ඔය වගේ ආතල් අරන් තියෙනවා මංගල කිංකිණි එකේ ආතල් එකට ඇඩ් දාලා.. යාලුවන්ගෙ ගෙවල් වලට කෝල් පවා ඇවිත් තිබුණා.. ඔච්චර මෝඩ මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා මං හිතන්නෑ.. ඉස්කෝලෙ නොගිය කෙනෙක් වුණත් ඔය වයස වෙනකොට ඔය දේවල් යම්තාක් දුරට හරි තේරුම් යනවා..

    ඒත් අපේ රටේ උන් ලිංගික අධ්‍යාපනය අතින් නම් හුඟක් දුර්වලයි..:yes:

    මන් කැම්පස් එකේ කරු කෑල්ලට මුලින්ම ක..ට දීපු දවසේ මෙව බඩට ගියාට ලමයි හම්බ වෙන්නේ නෑ නෙද ඇහුවා බන්, එකි මාලබේ කෙල්ලෙක්, ගමක කෙල්ලෙකුත් නෙමේ, එහෙම එකේ මේ වගෙ දෙයක් අහයි කියල නොහිතන්නත් බෑ බන්
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    habai ada hadana kello nam oya suttawal dannawa ban
    un nodannawa wage unata un hodata dannawa atal akai
    ake effect akai poddak hoyala balapan
    urban kello ganata hadila inna
    poddak game un tamai wadiya oya gana danne natte
    mama gamata apahasa karanawa nawai
    habai ahamai otana situation aka yaluwane
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට මතකයි මම 8 වසරේ ඉන්න කාලේ ඉස්කෝලවල 7 වසරෙන් ඉහළ ළමයින්ට ලිංගික අද්‍යාපනය දෙන්න ඕනේද නැද්ද කියලා අහලා ටීචර්ලට පොඩි ප්‍රශ්නාවලියක් එවලා තිබුණා. ගොඩක් ටීචර්ලා ඒකට කැමතියි කියලා කියලා එහෙම තිබුණා.
    ඒ අතරේ කොහොමහරි අපිට ආණ්ඩුවෙන් බෙදුවා "උදාවූ යෞව්වනය" කියලා මූලික ලිංගික දැනුම සහිත පොතක්. වාසනාවට අපිට නම් ඒ පොත හම්බවුණා. නමුත් සමහර ඉස්කෝලවල නම් ඒ පොත දීල නැහැ මොකද සමහර ගුරුවරු වගේම ප්‍රින්සිපල්ලා, දෙමවුපියෝ විරුද්ධ වෙලා කියලා.
    හොඳම දේ වුනේ මම පොත ගෙදර ගෙනාවට පස්සේ අපේ ආච්චි මේ පොත දැකලා ඒක කබඩ් එකක් අස්සේ හංගලා මගේ වයසට දැනගන්න හොඳ නැති ඒවා තියෙන්නේ කියලා හිටන් :lol::lol::lol:
    ඒ වුනාට ඉතින් මම පස්සේ ඒක හොයාගෙන කියෙව්වා :D:D:D

    :lol::lol::lol::lol::lol: