මචං මේක හොඳ උත්සාහයක්. ඇත්තටම අගය කරන්න ඕනි. අපේ තරුණ පරපුර අතරේ ව්‍යායාම, ශාරීරික යෝග්‍යතාවය වගේ දේවල් ගැන උනන්දුවක් ප්‍රවණතාවක් ඇති කරන්න ඕනි. මේ ත්‍රෙඩ් එක කරගෙන යද්දි ජනක සර්ගේ පොතේ තියෙන දේවල් වලටම සීමා වෙන්න එපා. ඒක තමයි ලංකාවේ කාය වර්ධන ක්ෂේත්‍රය ගැන ලියවිලා තියෙන හොඳම පොත. නමුත් ඒක ලියපු...