1. aloysius

    මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මින&#353

    මේ තියෙන්නේ උස්සපු තැන http://mawbima.lk/1-45030-news-detail.html
  2. aloysius

    කෝ බලන්ඩ කට්ටියගේ කූඩු ටික....

    මේං මගේ කූඩුව. ඔෆිස් එකේ ලයිට් එකක් යටින් එල්ලුවෙ... :)
  3. aloysius

    මේ බලපල්ලකෝ

    තෑන්ක්ස් මචං :rolleyes:
  4. aloysius

    මේ බලපල්ලකෝ

    ඒක දන්නවා පැටියො. මං කිව්වෙ මේ මීම් එක අරූ වගේ නේද කියල.:confused:
  5. aloysius

    මේ බලපල්ලකෝ

    ඒ උඹලටත් මූ චන්දන සූරියබණ්ඩාර වගේ පේනවද බං? මට එහෙම පේනවනෙ... :oo::oo::oo::oo::oo::oo::oo:
  6. aloysius

    පරණ අන්දරේ සහ අලුත් අන්දරේ

    මෙන්න ඉතුරු ටික මෙන්න ඉතුරු ටික අලුත් අන්දරේ මෙහෙම ටික වෙලාවක් විස උරාගෙන උරාගෙන යනකොට පරණ අන්දරේටත් ඇස් උඩ ගිහින් කකුලේ මහපට ඇඟිලි දෙකෙන් හිට්ටවෙලා ** පිට උනාලු අලුත් අන්දරේගේ මූණ පුරා. මේක දැක්ක රජ්ජුරුවෝ කියාපි "ඔය ගියේ විස ටික අපූරුවට..."
  7. aloysius

    අසහන මෙගා ට්‍රේඩ්

    ඔෆිස් එකේ තනියම ඉඳන් මේක බැලුවේ. අල්ලපු බ්‍රාන්ච් එකේ එවුන් දුවගෙන ආව මට හිනා ගිය සද්දෙට... :lol::lol::lol::lol:
  8. aloysius

    ෆෝන් ශොප් එකක් දාන්න

    දැන් කොහෙද ඕක දාන්නේ? ඇහැලියගොඩ ටවුමෙද? මාත් එනවා...
  9. aloysius

    Galaxy S4

    22 kiyala kiyanne...
  10. aloysius

    Galaxy S4

    Mchn galaxy S4 ad ekak thiyenawa mehema. Umbala mokada hithanne? " Samsung Galaxy S-4 Made in Korea by Samsung 5" display All sensors are Working (Eye and Air) All codes are working 13 megapixel camera Brand new seal pack HD quality videos. Please note : .These are brought from Dubai...
  11. aloysius

    Gym in Kalutara

    Ela machan puluwan nam address 1 denna. Kohomada pahasu kam?
  12. aloysius

    Gym in Kalutara

    ස්තුතිය් මචන්. එත් මට ඕනි කෙට්ටු වෙන්න නෙවෙයි...
  13. aloysius

    Gym in Kalutara

    Machanla Kalutara thiyena honda gym ekak kiyanna ladies & gents lata yanna puluwan. Please help...
  14. aloysius

    Edexcel HND

    IDM හොඳ නැද්ද?
  15. aloysius

    Edexcel HND

    කොහොමද එකට තියෙන පිළිගැනීම? මොනවද එක කළාම කරන්න පුළුවන් උපාධි? මොනවද එකට උගන්නන්නේ? කීයක් විතර යනවද එක කරන්න? කොහෙද කරන්න හොඳ? ඔය වගේ දේවල් තමයි දැනගන්න ඕනේ. ජය වේවා!
  16. aloysius

    Edexcel HND

    Edexcel HND in Computing and Systems Development කරන අය හෝ කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න. ලොකු උදව්වක් වේවි ගොඩක් අයට. ජය වේවා!

    No contents