1. aloysius

    යතුරුපැදි අනතුරු වලින් මිය යන සංඛාව 30% ඉහලට!

    කථාව නම් සහතික ඇත්ත මචං. එත් පොලිසිය නෙවෙයි නීති හදන්නේ. :no: පොලිසිය කරන්නේ නීති ක්‍රියාත්මක කරවීම පමණයි. :yes: අපිට පාරේදී මුණගැහෙන්නෙ පොලිසිය නිසා අපි හිතන්නෙ පොලිසිය තමයි වැරදි කියලා. නීති පනත් ගෙනැල්ල සම්මත කොරන්නේ කවුද කියල ඉතිං කියන්න ඕන නෑ නොවැ....
  2. aloysius

    සිර-ජීවිතය

    එදා මෙදා තුර කැම්පස් ගිය එකෙක් කියනවා මා අසා ඇති හොඳම කතාව.:yes:
  3. aloysius

    IT JOB INTERVIEW

    ස්තුතියි මචං රෙප්+
  4. aloysius

    බොක_තදකරන් (අප්සට් ගී - 16)

    සුපිරි... රෙප් දුන්නා
  5. aloysius

    ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

    මයෙ අම්මියො! හොඳ වෙලාවට කිව්වෙ. නැත්තං අපිත් අඳිනවා... උඹ හොඳ වෙලාවට ප්‍රඥානෝචිත ස්ථාව... ආ..වැරදුනා... ස්ථානෝචිත ප්‍රඥාව දාලා වැඩ කොරලා තියෙන්නෙ...:yes::yes: රෙපුත් දුන්නා ඕං...
  6. aloysius

    පාසිකුඩා හොලිඩේ රෙසොට්

    සුපිරි ප්ලේස් එකක්. තෑන්ක්ස් මචං... රෙප් දුන්නා...
  7. aloysius

    ගෙදර වයරිං කරමු 2 කොටස

    නියමයි මචං. ගොඩක් වටිනවා. Rep දුන්නා
  8. aloysius

    උදවුවක්

    අඩුවක් තිබුනේ නෑලු බං...
  9. aloysius

    උදවුවක්

    ඔව් මචං ඒක නිසා තමා General Hospital එකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යන්න යන්නේ. එතකොට පොරගේ වාට්ටුවටම යන්න පුළුවන්නේ...
  10. aloysius

    උදවුවක්

    හැමෝටම ගොඩක් පිං මචං...
  11. aloysius

    උදවුවක්

    මචං අපේ අයියා කෙනෙක්ගේ කන් ඇසීම නැති වෙලා එක පාරටම. එක රැයින් කන් දෙකම ඇහෙන්නේ නැතුව ගියාලු. දැන් කොලේක ලියලා තමයි පොරට පෙන්නන්නේ. කිසිම දෙයක් ඇහෙන්නේ නෑලු. ගම් පැත්තේ දොස්තර මහත්තයෙකුට පෙන්නුවම වැඩිය බලන්නෙත් නැතුව කිව්වලු කරන්න දෙයක් නෑ කියල. මචං ඒ අයියව කොළඹ ගෙනැත් පෙන්නන්න කොළඹ ජාතික රෝහලේ...
  12. aloysius

    අසභ්‍ය දර්ශන සහ නිතිය +18

    තොරතුරු වලට ස්තුතියි මචං.. Rep+ added එතකොට ලංකාවේ නීතියෙන් අසභ්‍ය දර්ශන අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? ලංකාවේ නීතියට අනුව අසභ්‍ය දර්ශනයක් යනු කුමක්ද?
  13. aloysius

    Mother board repairing part-1

    නියමයි මචං. පට්ට වටිනා ත්‍රෙඩ් එකක්. Rep 8+
  14. aloysius

    **ලෝකේ_වේගවත්ම_ප්‍රහාරක_ගුවන්_යානා**

    Translate කරලා තියෙන්නේ Google Translate එකෙන් වගේ... :P එනිවේ ගුඩ් පොස්ට් මචං. රෙප් ඇඩඩ්...
  15. aloysius

    පිටරට සවාරියකට ආස යාලුවන්ට....

    බොහොම ස්තුතියි මචං. වටිනා විස්තර ටිකක්. රෙප් 8+
  16. aloysius

    මාධ්‍ය-අත්ලාන්තික්-මිසරය

    ස්තුතියි බම්ප් වේවා
  17. aloysius

    ලංකාවේ කෙල්ලෙක් NASA එකට යයි

    අනේ හොඳයි...

    No contents