ඔයාගේ Facebook account එක කව්රුහරි Hack කරලද?
ගොඩක් වෙලාවට නොයෙකුත් ක්‍රම වලින් ඔයාගේ FB account 1 Hack කරලා, ඔයාගේ Photos දාලා - ඔයාගේ විස්තර දාලා වෙන account එකක් හදලා තියෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට ඔයාගේ අක්කලා, නංගිලා ගේ photos වලින් මේ වගේ accounts හදලා තියෙන්න පුළුවන්.
මේ වගේ දේවල්...