ඇතුලට වරෙන් යකෝ ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මේ දවස් වල වැඩ වැඩි උන නිසා මොලේ පොඩ්ඩක් පිස්සු වෙලා. මචංලා බලන්න හොද film එකක් කියපල්ලකෝ..
Tamil, telengu, hindi අව්ලක් නෑ.
මෙන්න මේ ට්යිප් එකේ ටිකක්.
anegan - dhanush
darling - prabash
දුක හිතෙන්නෙ නැති happy end එකක් තියෙන ඒවා
රෙප් වලින් සලකනු...