ඇපල් අයි පෝන් 5.. ගැන...
ඔරිජිනල් ඇපල් අයි පෝන් එකකුයි.... කොපි එකකුයි වෙන් කරලා අදුන ගන්නෙ කොහොමද සහෝදරවරුනී....
ඔරිජිනල් ඇපල් අයි පෝන් එකකුයි.... කොපි එකකුයි වෙන් කරලා අදුන ගන්නෙ කොහොමද සහෝදරවරුනී....
Last edited:

හිතුවක්කාරයා;18927760 said:facetime call කිව්වෙ මොකක්ද බං.... ඇප් එකෙන් කොහොමද අදුනගන්නෙ.... කියපු ටිකට තෑන්ක්ස් මචෝ.......