Domain Help plz ඩොමේන් එකේ අවුලක්.
ලොකු අවුලක් කොල්ලනේ, කලින් බ්ලොග් එකට ඩොමේන් එකක් දාල තිබුන. හදිස්සියේ ඒ ඩොමේන් එක වෙන බ්ලොග් එකකට add කළා. දැන් ආයේ පරණ බ්ලොග් එකට Domain එක දාන්න යද්දී ඉස්සර වගේ Cname හදන්න එන්නේ නෑ. එත් ඩොමේන් එක add උනා කියනවා.

ඩොමේන් එකට යන්නත් බෑ . 
Cname රිස්ටෝර් කරන්න දන්නවද ? 
තනි ඇහේ දෙපැත්තට ඇඩෙනවා ... :'(