1. SEO On page සිංහලෙන්

    සෑහෙන්න වටින කරුණු ටිකක්.... :love::love::love: පිළිවෙලට පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි :yes::yes::yes: rep 7 added
  2. බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    අච්චර කියලත් තාමත් හොර account එක තමයි පාවිච්චි කරන්නේ නේද...... :baffled::baffled:
  3. බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    :yes::yes::yes: අද කාලයේ මිනිසුන්ගේ විෂය දැනුම පරාසය ගැන බලද්දි බුදුහාමුදුරුවො අද ජීවත් වෙලා හිටියනං ඕක ගැන පැහැදිලි කරන්න ඉඩ තිබුණා මම හිතන්නේ....
  4. බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    ඒ විඥ්ඥාන ගැන නෙමෙයි මචං ඇහුවේ.... මම විඤ්ඤාණය කියල අදහස් කරේ චිත්තය.... ලෝකයේ මනුස්සයන්ගේ ආරම්භය....
  5. බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    විඤ්ඤාණයක ආරම්භය කෙසේ සිදුවීද ?? තවත් විඤ්ඤාණ මේ විශ්වයේ ඇතිවන්නේද ??
  6. forex signal service with telegram

    D1 chart අනුව නම් buy ට්‍රෙන්ඩ් එකක් එන්න හදන්නේ.... :yes: කාලෙකින් eur/jpy බැලුවෙ... :yes: අපේ කුකුළන්ට signal දෙනකොට පරිස්සමින්.... පස්සෙ ඇවිත් අම්ම මතක් කරලා යයි :sorry::sorry:
  7. හොලිවුඩ් සිනමාවේ දඟකාර කෙල්ල.....

    Agent Of Shield අමතක වුණාද ?? :rolleyes: rep 7 :yes:
  8. Amazon Success ($1000)

    http://www.elakiri.com/forum/showthread.php?t=1784938
  9. Amazon Success ($1000)

    උගෙන් site එක ඉල්ලුවේ ඌට කෙලවන්න හිතාගෙන නෙවෙයි.... :yes: සයිට් එක හදලා තියෙන්නෙ මොන විදියටද කියලා අදහසක් ගන්න....
  10. Amazon Success ($1000)

    කැමති නම් සයිට් එකේ ලින්ක් එක pm කරන්න..... :yes: ජයවේවා..... :cool::cool:
  11. The Jangi Thief of Nelli Forrest

    නයි පැටෙව්වෙ ඉස්සර...... :P දැන් බුවා කෑමත් එක්ක ලොරි හෝදනවලු :eek::eek:
  12. දිනිති 3 ~~~

    fatta yakooo.... :love::love:
  13. The Jangi Thief of Nelli Forrest

    පන්සලත් පාඩු නෑලු බං..... :oo: ලඟදි හම්බුණාම කිව්වා පිරිත් කැටි කර කර ඉන්නව කියලා... :baffled::baffled:
  14. The Jangi Thief of Nelli Forrest

    අන්න හරි මචං..... පස්සෙ ගමේ ගෑනු ටික එකතුවෙලා පාලම් කොකාගෙ කල්ල වැපුව..... :sorry::sorry: දැන් අන්න ඌ පන්සලකට වෙලා බණ තල තලා ඉන්නවා කියලා ආරංචියි :oo::oo:
  15. 90වට_යමුද?

    90 දශකයේ ඇමරිකාව මරු බං..... :love: rep 7 dunna.....
  16. The Jangi Thief of Nelli Forrest

    හොඳ ප්‍රසිද්ධ සිංහල ෆිල්ම් එකක් තියනවා "රතු හුණ්ඩුව" :rofl: ඒ ෆිල්ම් එකේ අන්තිමට නරිය කැලේට යනවා :oo: උඹලා ෆිල්ම් එක බලනකොට පොත අල්ලෙ තියාගෙන බලපං.... :rolleyes: තව ෆිල්ම් එකක් තියනවා "වත්තෙ හුලං"..... :P:P ඒක ගැන පස්සෙ කියන්නම්. :baffled::baffled:
  17. දිනිති ~~~

    ඉතුරු ටික දාපන් යකෝ..... :angry::angry::angry: නැත්තං මහේෂ් වලතර එවනවා තොපේ ගෙවල් පැත්තට අර උගේ රම්බෝ පිහිය එක්ක :angry::angry: :angry::angry::angry::angry:
  18. සිනි වලින් පිළිකා සෑදෙන ආකාරය

    හැමදාම අමු නෙල්ලි හිස්බඩ කාපන්..... කන බොන දේවල් වලින් ඇඟට එකතුවෙන වස විස සෑහෙන ප්‍රමාණයක් අයින් වෙනවා.... ලේ පිරිසිදු වෙනවා.... ඉන්ද්‍රිය නිරෝගි වෙනවා
  19. ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

    කටවහන් හිටපන් දෙමළෝ..... නොදන්න ඉලව් කතා නොකර හිටපන්.... උත්තරේ දෙන්න ඕන මිනිහ උත්තරේ දීල තියෙන්නෙ..... මෙතන බුද්ධාගමේ ප්‍රශ්නයක් නෑ.... ප්‍රශ්නෙ තියෙන්නෙ fake accounts ban නොකිරීම සම්බන්ධයෙන්.... ඒක මම ඇඩ්මින් එක්ක විසදාගන්නම්.... උඹ කට පුක වහගෙන පැත්තකට වෙලා හිටපන්

    No contents