මම අද දැක්ක එළකිරි එකේ ෆොටෝ වගයක්, ඒවායේ තිබුනේ එක පොඩි ළමයෙක් බස් එකකට උළුව යටවෙලා ඔලුව තැලිල, අම්ම එයාගේ වැලෙහින්නක්වගේ අඬනවා. තව එකක් තිබුන factory එකක මිනිහෙක් ගේ ඔලුව තැලිල රෝදයකට යට වෙලා. ඇයි දෙය්යියනේ මේ වගේ දේවල් වෙන්නේ. කර්මය හින්දද ? යම කිසි කෙනෙක් ධර්මයට අනුව හැසිරෙනවානම් මේ වගේ දේවල්...