පක්ෂයක් මිලට ගත්ත මාධ්‍ය හිමිකරු

මොකද හිතන්නේ

  • ඌට කොයිල්

    Votes: 25 75.8%
  • ජනාධිපති වෙයි

    Votes: 8 24.2%

  • Total voters
    33

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පත්තරේ දැක්කා එක්තරා මාධ්‍ය හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්ලු.
    ගෝටා ජනාධිපති කරපු එකේ ඌටත් පුළුවන් කියල හිතන් ඇත්තේ.
    උබල මොකද හිතන්නේ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නම නොදැන උත්තර දෙන්නේ කොහොමද
    පත්තරෙත් නෑ
    Pacha derane lokka neda oya kiyanne.
    ඌ වෙන්න ඕනි
    නයි දිලිත් ද
    සවර්ණවාහිනියේ අලි රාජා ද
    අලි රාජා ලංකාවේ නෙවේ නේද. හැබැයි ඌ කරන ඒවත් එක්ක සැකෙකුත් එනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    පත්තරේ දැක්කා එක්තරා මාධ්‍ය හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්ලු.
    ගෝටා ජනාධිපති කරපු එකේ ඌටත් පුළුවන් කියල හිතන් ඇත්තේ.
    උබල මොකද හිතන්නේ.
    Nai pennapu ekada?
     
    • Like
    Reactions: Challenger SRT8

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ජනතා විමුක්ති පෙරමුණට සහ SJB එකට සහය දෙන්න දැනටමත් ජනතාව තීරණය කරලා ඉවරයි
     
    • Wow
    Reactions: Challenger SRT8

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,995
    18,914
    113
    ජනතා විමුක්ති පෙරමුණට සහ SJB එකට සහය දෙන්න දැනටමත් ජනතාව තීරණය කරලා ඉවරයි
    කොහොමද හරියටම කියන්නෙ?
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    එහෙම උනොත් හොදක් වෙයි කියල විශ්වාස කරන්නනෙ බැරි
    ඕව් හොඳක් වෙනවා කියල බලපොත්තුවක් ඇති කර ගන්න එපා

    ජවිපෙ දිනුවට පස්සේ අපිට මැඩගස්කරයට යන්න වෙනවා

    :( :(
     
    • Sad
    Reactions: Tricle_Buwa