මේකනේ මචෝ සීන් එක එකිව බැන්දයි කියමුකෝ අද කාලේ මොන පවුලක් අතර උනත් පොඩි හරි ප්‍රශ්නයක් තියෙනව මොකද අපි හැමොගෙම පොඩි හරි වැරද්දක් තියෙනව අන්න එහෙම වෙලාවකද උබේ කටින්ම ගොඩක් නරක දෙයක් පිට වෙන්න පුළුවන් නේද මචෝ ? මම නම් කියන්නේ උබ ඔය ගැන නොහිත හිත හදාගනින් එකිට පුළුවන් උදව්වක් තියෙනවනම් සහෝදරියක්ට...