බැංකොක් යන්න VISA ගන්නේ කොහොමද?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    බැංකොක් යන්න VISA ගන්නේ කොහොමද?

    බැංකොක් යන්න කියල බැලුවේ :)

    කව්රු හරි ලගදි ගියාද ? මට කොහොමද VISA ගන්නේ ? කොච්චර ගානක් යනවද VISA ගන්න පොඩ්ඩක් විස්තර ඇතුව කව්හරි කියනවද :dull: ලොකු උදව්වක් :D

    ජයවේවා !
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැංකොක් යන්න කියල බැලුවේ :)

    කව්රු හරි ලගදි ගියාද ? මට කොහොමද VISA ගන්නේ ? කොච්චර ගානක් යනවද VISA ගන්න පොඩ්ඩක් විස්තර ඇතුව කව්හරි කියනවද :dull: ලොකු උදව්වක් :D

    ජයවේවා !

    උඹට ටිකට් එක ගන්න තැනින්ම ගන්න පුළුවන් 4600/- ක් ගාස්තුව

    http://www.thaiembassy.org/colombo/en/services
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උඹට ටිකට් එක ගන්න තැනින්ම ගන්න පුළුවන් 4200/- ක් ගාස්තුව

    අම්ම නියමයිනේ මචෝ මට Ticket නම් ඕනේ නැහැ තමා ගන්න ඕනේ කොච්චර කාලේකටද ඕක Valid වෙන්නේ මචෝ ? කොහොමද මම VISA ගන්නේ?
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    තායි යන්න වගේ.. තායි නංගි කෙනෙකුත් හම්බෙන්න හොදද.. සැප ලෝකයයි...:P:P:P:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්ම නියමයිනේ මචෝ මට Ticket නම් ඕනේ නැහැ තමා ගන්න ඕනේ කොච්චර කාලේකටද ඕක Valid වෙන්නේ මචෝ ? කොහොමද මම VISA ගන්නේ?

    ටුවරිස්ට් වීසා දෙන්නේ එක මාස 3ක් වලංගුයි .. ටිකටින් ඒජන්සියක් හරහා යනවනම් ලෙසයි මචන් එම්බසි ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ ..
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඔහොම කියයි උබල එක පාරක් ගියා නම්...:P:P:P මගෙ ජිවිතෙට හම්බෙලා නැ ඒ වාගේ සැපක්..:rofl::rofl::yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ටුවරිස්ට් වීසා දෙන්නේ එක මාස 3ක් වලංගුයි .. ටිකටින් ඒජන්සියක් හරහා යනවනම් ලෙසයි මචන් එම්බසි ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ ..

    ඇයි උබට එහෙම ඒජන්සියක් තියෙනවා වගේ බලමු බලමු ! මචෝ මම අර App එක බැලුව එකේ තියෙනවා minimum amount $700 ඕනේලු එහෙට Enter වෙන්න එක පොඩ්ඩක් අපැහැදිලියි මචෝ :( පොඩ්ඩක් කියල දිපන්කෝ පොඩි කොලුවට :D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇයි උබට එහෙම ඒජන්සියක් තියෙනවා වගේ බලමු බලමු ! මචෝ මම අර App එක බැලුව එකේ තියෙනවා minimum amount $700 ඕනේලු එහෙට Enter වෙන්න එක පොඩ්ඩක් අපැහැදිලියි මචෝ :( පොඩ්ඩක් කියල දිපන්කෝ පොඩි කොලුවට :D

    agency ekakin yana eka ubata wasi machan. travelling package ekak ehema set unama ticket fee eka, samahara wita hotel ekak etc. labeta hamba wenawane :P

    salli aran yanna one ara thai agamana wigamana eke unta pennanna uba bankoloth na kiyala :D
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේක නම් අපේ රටේ අයට අවනම්බුවක්! වීසා ඇප්ලිකේෂන් ෆෝරම් එකේ අහල තියෙන ඒවා දැක්කම පේනවා මුන් අපිව සතපහකටවත් ගණන් ගන්නේ නැහැ කියලා. දැන් අපි තායිලන්තය වැනි ආසියානු රටවල්වල් වලට යන්නත් ලෝකෙ නැති Proof පෙන්නන්න ඕනේ. දියුණු රටවල් වලට සහා වෙනත් ආසියානු රටවල්වලට on arrival විසා දෙන මුන් අපෙන් තමයි ලොකු ගණන් හම්බ කරගන්න හදන්නේ. දැක්කද මුන් වීසා වලට ගන්න ගාන ? විසා ෆෝර්ම් එකේ දාලා තියෙනවා tourist visa වලට interview යන්න ඕනේ කියලා. interview දීලා යන්න මුන්ගේ රට ඇමරිකාවද ?

    lOyHIHu.png

    තායිලන්තෙයි ලංකාවයි අතර තියෙන මිත්‍රත්වය මේකද ?
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    800px-NewThaivisaexemption.png

    මුන් අපේ අසල්වැසි ඉන්දියාවටත් on arrival වීසා දෙනවා. අපි ඉන්දියන් කාරයන්ටත් වඩා පහත්ද ? මුන් අපිව අප්‍රිකානු රටවල් ගානට දාලා තියෙන්නේ. මේකද අපේ තායි ශ්‍රී ලංකා මිත්‍රත්වය ? :angry:
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    agency ekakin yana eka ubata wasi machan. travelling package ekak ehema set unama ticket fee eka, samahara wita hotel ekak etc. labeta hamba wenawane :P

    salli aran yanna one ara thai agamana wigamana eke unta pennanna uba bankoloth na kiyala :D

    ithin machan ethakota mama oya interview ekatath yanna oenda ban ? mama ehe giyahama unta $ 700 cash walinda pennan one ??

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේක නම් අපේ රටේ අයට අවනම්බුවක්! වීසා ඇප්ලිකේෂන් ෆෝරම් එකේ අහල තියෙන ඒවා දැක්කම පේනවා මුන් අපිව සතපහකටවත් ගණන් ගන්නේ නැහැ කියලා. දැන් අපි තායිලන්තය වැනි ආසියානු රටවල්වල් වලට යන්නත් ලෝකෙ නැති Proof පෙන්නන්න ඕනේ. දියුණු රටවල් වලට සහා වෙනත් ආසියානු රටවල්වලට on arrival විසා දෙන මුන් අපෙන් තමයි ලොකු ගණන් හම්බ කරගන්න හදන්නේ. දැක්කද මුන් වීසා වලට ගන්න ගාන ? විසා ෆෝර්ම් එකේ දාලා තියෙනවා tourist visa වලට interview යන්න ඕනේ කියලා. interview දීලා යන්න මුන්ගේ රට ඇමරිකාවද ?

    lOyHIHu.png

    තායිලන්තෙයි ලංකාවයි අතර තියෙන මිත්‍රත්වය මේකද ?

    මීට වැඩිය හොදයි වගේ ඇමරිකාවට යන එක :D
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    oyata hoda package ekek set karanam api.. travelpura..

    contact
    [email protected][/QUOTE

    ඇත්තෙන්ම කව්වොත් මට එහෙ ගිහින් ඉන්න, කන්න, බොන්න, කිසිම අව්ලක් නැහැ මචෝ ! මොකද මගේ අදුරන එකෙනෙක් ඉන්නවා එයා තමයි මට එන්න කියල කිව්ව්වෙත් අනිත් එක තමා එයාට එහෙ නිවාඩු දවසක තමයි මම යන්න ඕනෙත් ඉතින් මම Sri Lankan Air Line තමයි යන්න හිතන් ඉන්නේ. මට ඕනේ මේ visa ප්‍රශ්නේ විසද ගන්න තමයි මචෝ :confused: