ශ‍්‍රී ලංකාවේ දූෂණය වැඩිවෙලා
ශ‍්‍රී ලංකාවේ දූෂණය වැඩිවෙලා
දූෂණ සංජානන දර්ශකයේ
ස්ථාන 12 කින් ශ‍්‍රී ලංකාව පසුපසට ගිහින්
ශ‍්‍රී ලංකාවේ දූෂණය තවදුරත් ඉහල ගොස් ඇති බවක් ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index -...