ඉතිං ලංකාවට හරි යයිද
ආවේ සංචාරයටයි ශ‍්‍රී ලංකාවේ
සිදුවුණේ හිගාකන්නයි මට මහ පාරේ
ප‍්‍රංශජාතික මරීනාගේ කදුළු කතාව
මරිනා ප‍්‍රංශ ජාතික කාන්තාවකි. ඇය කුඩා කාලයේ සිට මැදිවිය දක්‌වාම ගත කරනු ලැබුවේ කටුක දිවි පෙවෙතකි. ඇය නොයෙකුත් කම්කටොළු වලට මුහුණ දුන්නාය. ඇයගේ විවාහදිවිය පවා කඩාකප්පල් වූවාය...