කනප්පු_මිත්‍යාව

aruna47

Well-known member

  • ඔව් බන් උගත්තු සියයක් එක්ක වාද කරලා දිනුවත් එක් මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න බා කියල කියමනක් තියනවා . පව් අසරණයින්ට අනුකම්පා කරමි.

    නංගි බබා ඕක මෙහෙමත් කියන්න පුළුවන් නැකතාගේ ඔට්ටුව සති 4කට කල් ගියා වගේ කියලත්.
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    බින්දු;16356417 said:
    :P:P ඉතින් මචන් මූ තකහනියක් ගිහින් අලුත් අයි ඩී එකක් හදාගත්තද අපිට පෙන්නන්න :lol::lol::lol: උඹලත් මූට රැවටෙනවා නේ :rofl::rofl::rofl:

    මේ සිරිපලයට ලැජ්ජාව ජුන්ජක්වත් නෑනෙ බන්..

    0002068A.gif
     
    aruna47

    Well-known member
  • එහෙමනම් මුදල් රහිතව අභියෝගය බාරගන්න පුළුවන්. ඕන මම ගියා . ආයේ හවසට එනවා.. සුබ දවසක්

    :shocked::shocked::shocked::shocked:

    ඇයි ලක්ෂ 10 ලිස් එක ගන්න බැරි උනාද? ඕන නම් මම ලක්ෂ 10 දෙන්නම් කලිනුත් කිව්වා නේ.. මුදල් රහිත එව්වා අපි ගාව නැහැ. මොකෝ කියන්නේ අඩුම ගානේ ලක්ෂ 5කවත් ඔට්ටු අල්ලමුද?
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නෑ මම ඉන්නවද :( දැන් මම බය වෙන්නද :( නැත්නම් එලකිරිය අතැරලා යන්නද? කනප්පු පාල

    උඹට කියලත් ඇරගන්න හිතාගෙන ඉන්න් මූ.. මුගේ ලිස්ට් එක තමයි මූ කාට කියලත්ඩ ඇර ගන්නේ කියලා හදලා තියන ලිස්ට් එක.. නැකතට කියලා ගැට්ට පැලෙන්න ඇරගත්තා දැන් උඹට කියලා ඇරගන්න යන්නේ...:lol::lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නංගි බබා ඕක මෙහෙමත් කියන්න පුළුවන් නැකතාගේ ඔට්ටුව සති 4කට කල් ගියා වගේ කියලත්.

    මුගේ ගෝලයා රන්දීරුත් හඳහන් බලන්න දන්නවා කියලා අද උදේ පිලිගත්ත බන්... වස නෝන්ඩිය:lol:
     
    aruna47

    Well-known member
  • මුගේ ගෝලයා රන්දීරුත් හඳහන් බලන්න දන්නවා කියලා අද උදේ පිලිගත්ත බන්... වස නෝන්ඩිය:lol:

    රන්දිර්ට මම ඊයේ ඔට්ටුවක් අල්ලමුද ඇහුවහම කේන්දරේ ගිහින් පෙන්නනම්ලු එළකිරියේ විශ්වාස එකෙක්ට. :lol::lol::lol::lol:

    සිරිපාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ :no: උට ලැජ්ජාව නැහැ
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    රන්දිර්ට මම ඊයේ ඔට්ටුවක් අල්ලමුද ඇහුවහම කේන්දරේ ගිහින් පෙන්නනම්ලු එළකිරියේ විශ්වාස එකෙක්ට. :lol::lol::lol::lol:

    සිරිපාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ :no: උට ලැජ්ජාව නැහැ

    ඔවු බන් තමන් උපන් රටට ජාතියටවත් නැති එකෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව බොරු කියල ඕනි ගොනෙක්ට තේරෙනවා බන්. ඕකට බෙරිහන්දීගෙන කගහගෙන ත්‍රෙඩ් දන්නා ඕනි නැහැ. උබ අදද දන්නේ ඕව බොරු කියල. මෝඩයෝ මොඩ වැඩ කලාට උබත් වලිගෙ ගීනි ගත්ත හනුම වගේ තේර්ඩ් දන්නා එපා
    :lol::lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරිපාල කොහෙන් හරි මෝඩයෙක් කියපු ගැන කතාවක් අල්ලාගෙන එකට බැනලා ලොක්ක වෙන්න හදනවා..... විමල් විරවංශ හොදයි නේ බන් උබට වඩා

    :lol::lol::lol::lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කළුතර පොලිස් විදුහලේ හොරු අල්ල ගන්න කනප්පු කරකවයි.
    -පුවතක්

    සකල සිරින් පිරි සිරි ලංකාවේ මුරපල්ලන් ලෙස නම දරනා
    පොලිසියෙ සමූපෙ පහුගිය දවසක දන්නෙම නෑ බොල හොරු බිඳිනා
    හොරු අල්ලන්ට පරසිදු කට්ටිය වැඳ වැඳ කනප්පු කරකවනා
    මොටද බොලව් මේ වගේ පොලිසියක් කට්ටඩියන් වැඩියෙන් වටිනා

    http://www.boondi.lk/article.php?ArtID=3347
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිරිපාලයෝ මේ රටේ මිනිස්සු පෙනෙන දේට වඩා නොපෙනෙන දේ විශ්වාස කරන්නේ. කිසිම තර්කාණුකූල බවක් ඇත්තෙම නෑ. පෙරේතයෝ භූතයෝ කිව්වම ඕන දෙයක් කරනවා. මට නම් අහන්න තියෙන්නේ එක ප්‍රශ්ණයයි. අද ලෝකේ දියුණු කියලා පිළිගන්න එක රටකවත් ඔය මිත්‍යා විශ්වාස වලින් ප්‍රයෝජනයක් ගන්නවද? අපි වගේ රටවල තමයි මිත්‍යාවට තැනක් තියෙන්නේ. දියුණුවෙනවා නම් විද්‍යාව තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරිපාලයෝ මේ රටේ මිනිස්සු පෙනෙන දේට වඩා නොපෙනෙන දේ විශ්වාස කරන්නේ. කිසිම තර්කාණුකූල බවක් ඇත්තෙම නෑ. පෙරේතයෝ භූතයෝ කිව්වම ඕන දෙයක් කරනවා. මට නම් අහන්න තියෙන්නේ එක ප්‍රශ්ණයයි. අද ලෝකේ දියුණු කියලා පිළිගන්න එක රටකවත් ඔය මිත්‍යා විශ්වාස වලින් ප්‍රයෝජනයක් ගන්නවද? අපි වගේ රටවල තමයි මිත්‍යාවට තැනක් තියෙන්නේ. දියුණුවෙනවා නම් විද්‍යාව තමයි.

    බහුතරයක් විශ්වාස කරන්නේ නැහැ බන් ලංකාවෙත්. 1% වත් නැහැ. එත් පත්තර, රුපවාහිනී වලින් ඒවා උලුප්පල පෙන්නේව, උන්ට මොකක් හරි තියෙන්නේ එපයි පෙන්නන්න
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :lol::lol::lol::lol:

    එහෙම හිතාගනින් අනික මු ඇමරිකාවේ මොස්කව් නේ ඉන්නේ. මුට ඇමරිකාවේ මෝස්කව් වල එටිසේලාට් internet connection එකක් තියෙන්නේ. උබ දන්නේ නැහැ ඔව්වා :no:

    :rofl::rofl::rofl::rofl:

    අම්මප යකෝ මම අදනෙ දන්නෙ මොස්කව් තියෙන්නෙ ඇමරිකාවෙ කියල. :( බලපන් ඉතින් pc එකේ වෙලාව හදන්න දන්නෙ නැති උනාට සිරිපාල ලොක්ක ඇමරිකාවෙනුත් රුසියාවෙ කෑල්ලක් හොයා ගෙනනේ :rolleyes:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අම්මප යකෝ මම අදනෙ දන්නෙ මොස්කව් තියෙන්නෙ ඇමරිකාවෙ කියල. :( බලපන් ඉතින් pc එකේ වෙලාව හදන්න දන්නෙ නැති උනාට සිරිපාල ලොක්ක ඇමරිකාවෙනුත් රුසියාවෙ කෑල්ලක් හොයා ගෙනනේ :rolleyes:

    :lol::lol::lol: