රන්දීර්ගේ පඩ ගඳ (අහෝ සිරිපාල 2 )
පහුගිය දවස් ටිකේ සිරිපාල එකසිය ගානට නාගත්තා.. දැන් උගේ අඩුපාඩුව මකන්න රන්දීර් සෙට්වෙලා.
මුන්දෙන්නම පඬි ටෝක් දුන්නට ඇතුල පුස්.. මෙන්න බලන්නකො කට්ටියම ඊයෙ වුන දේ..









පවු නේද මචන්ලා හරිම ලොල් සහගතයි මුන්ගේ වැඩ





මෙන්න සිද්දිය වුන තැන ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1603111&page=4
පහුගිය දවස් ටිකේ සිරිපාල එකසිය ගානට නාගත්තා.. දැන් උගේ අඩුපාඩුව මකන්න රන්දීර් සෙට්වෙලා.
මුන්දෙන්නම පඬි ටෝක් දුන්නට ඇතුල පුස්.. මෙන්න බලන්නකො කට්ටියම ඊයෙ වුන දේ..









mata oke kiyana kiyana eka boru kiyala mama oppu karala pennala tiyenne.
eka parak mata kiwwa me tike igana ganna wada walata full chater kiyala. University eke first class degreeyak aran out une e kalema.
eeta passe kiwwa jobs/business walata chater kiyala. kisima awulak natuwa karagena giya.
tawa parak kiwwa accident wenna, ata paya kadenna puluwan kiyala. tuwalayak wat une na.
jyotishya kiyapu ekama deyay atta une. rata yanna puluwan kiyapu eka. eka itin hama ekatama atta wenawa, boru wena ekek na. one ekekta $300 k witara ekatu karan indiyawata wat gihin enna puluwan ne.
mata mudu daanna kiwwa, sura daanna kiwwa, kaputanta kanna denna kiwwa, mokakda gahakata watura daanna kiwwa. mama mokut kare na. nothing happened bn. owa lokuwata hitagena innakan tamai leda.
tamaata pihita tamamaya kiyana eka terum ganin. owata baye wishwasa karagena inna giyama kohomat bayatama prashna enawa.
mage yaluwo innawa kendara poddak wat galapenne natuwa married una. 25% wage galapila porondam, tawa seen godak nogalapuna. dan full atal eke innawa.
grahalokayakin nikut wana kiranakin kohomada bn tani pudgalayekta problem ekak wenne ? boru kataa.
දැන් උඹ ඔය කියපුව ඇත්ත කියලා ඔප්පු කරපන් බලන්න![]()
ewa atta kiyala oppu karala ewarai yako. ubata proof da one ?![]()
ඔව් උඹ මට මේ ටික ඔප්පු කරපන්
.............................................
01 ඔප්පු කරපන් උඹට ඩිග්රියක් තියනව කියලා ( කවුද දන්නෙ උඹත් සිරිපාලයාවගේ කයියෙක් විතරද කියලා)
02 උඹ කිසිම අඩුවක් නැති සශ්රීක ජීවිතයක් ගතකරනවා කියලා.
03 කේන්දර බලන එකෙක් උඹට හදිස්සි අනතුරක් වෙනවා කියලා කිව්වා සහ උඹට අද වෙනකන් අනතුරක් වුනේ නැ කියලා
04 කේන්දර බලන එකෙක් උඹට රට යන්න තියනවා කිව්වා හා උඹ රට ගියා කියලා.
05 උඹේ යාලුවෝ හඳහන් ගැලපෙන්නේ නැතුව බැන්දා හා උන් සෑම අතිම යහපත්ව ඉන්නවා කියලා.
.
මෙන්න මේ ටික ඔප්පු කරලා පෙන්නපන් උඹ නියම පිරිමියෙක් නම්.. නැත්තන් උඹත් නිකන් කයියෙක් විතරයි
anaturak une na kiyala itin oppu karanna widiyak na. mokada anaturak une na kiyala liwumak denne na ne kohenwat. balala tamai eka kiyanna wenne.
anit ewa nam simple
ඇයි උඹට එහෙම වෙනව කියල කිව්ව එක. ඒක ඔප්පු කරන්න පුලුවන්නේ. දැන් කියන්න එපා ඒවත් බැහැ කියලා. මොකඩ කව්ද දන්නෙ උඹකවෘ හරි සාස්තර කාරයෙක්ගෙන් අහගෙන ඒ විදිහට වැඩ කරලා ඩිග්රිය ගැහුවද කියලා.. ඒ නිසා ඒ කියපු සියල්ලත් ඉදිරිපත් කරන්න ඔනේ. ජොතිශවෙදියාගෙ නම ගම සහිතව.
ewa issara mama university inna kale ape loku amma ahagena apu ewa. mama danne na ewa kawda kiwwe kiyala. habai sure ekatama kiyala tiyenawa. un kiyapu ewa pennanna ba ne bn, mokada un kiyaddi owa record karanawada ?
anit eka dan gihin ungen ahuwat unta matakada un awurudu 3 kata witara kalin kiyapu ewa.
මයිනෝ උඹට උඹ දැන් විනාඩි පහකට කලින් කියපු එක ඔප්පු කරගන්න බැරුවද පඩ ටෝක් දෙන්නේ? උඹත් සිරිපාලගෙ අනිත් එකනේ.. යකෝ සමහරු පලාපලේ ලියලා දෙනවා අනි උන් රෙකොඩ් කරලා දෙනවා.. උඹලා වගේ කයිවාරු කාරයො නම් කියලා වැඩක් නෑ...
උඹෙ හඳහන නොබලම මම දැන් ඕනෙනම් උඹේ ලිංගේ කියන්නම්.. පච හල හල මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලට තියන්නේ කුහක කම. මට මෙහෙම කිව්වා අරම කිව්වා කිය කිය මෙතන පච හලනවා.
ubata wisawasa nattam nikan hitapan
matanam ehema kiyala tibuna
පවු නේද මචන්ලා හරිම ලොල් සහගතයි මුන්ගේ වැඩ





මෙන්න සිද්දිය වුන තැන ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1603111&page=4
Last edited:





සිරිපාලගේ මල්ලි