අනේ මන්දා මොනවා කියන්න ද කියලා! දේවල් හරි හැටි නොදැන කියන්න යෑමෙන් ඒවා පාරාවළලු වෙන්න පුළුවන් කියලා විතරක් මතක තියා ගත්තොත් හොඳ යි.
මේ කියන විදියට නිල්වලා 2013 දී අර්බුදයකට මුහුණ දීමක් වුණේ නැහැ. Research කරන්නෙ මුදල් උපයන්න තමයි. ඒ පේටන්ට් එක වික්කෙ ඒක ඉන්දියාවෙදි නිෂ්පාදනය කරන්න විතරයි. මෙහේ...