1. S

    මගේ දරුවා බේරගන්න - මරණය දැක දැක මවක් දරුවෙක් දෙයි

    australia කියන්නේ අපරාධ කාරයෝ ඇවිත් හිටපු මිනිස්සු ඇති බහුතරය සමූල ඝාතනය කරලා මිලිච්චයෝ හදපු එකක් , උන්ගේ නීති වලින් අපරාධ කාරයෝන්ගේ නම බේරනවා දඬුවම් වලින් බේරා ගන්න බැරි උනත් , මීඩියා වලට තියෙන laws නිසා අපරාධ හරියට වාර්තා කරන්න බැහැ . ලංකාවේ නම් ඉතින් නිවැරදි උනුත් උසාවියට කලින් වැරදි කාරයෝ...
  2. S

    iPad 9 with touch pen for fiverr graphics design

    bump btw graphic tablet hondaa nadda ita wada
  3. S

    ‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

    ආසාවට tax වියදම් කරන්න අමාත්‍යංශ හදනවද සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ආගමික අමාත්‍යාංශය වගේ සේරම අහෝසි කරන්න ඕන දේවල්
  4. S

    උඹලා දන්න මුස්ලිම් නොවන ත්‍රස්තවාදී කණ්ඩායම් මොනවද? 🤔

    ඉන්දියන් රජය කියන ත්‍රස්තවාදී සන්විදනයෙන් පෝෂණය උන ත්‍රස්තවාදී සංවිදාන තමයි ලංකාව විනාස කරේ කොටි වගේ ජාති වාදී සෙට් එක , ජෙප්පෝ වගේ හින්ගනවාදී ත්‍රස්තවාදියෝ සේරම පුහුණු කරේ හැදුවේ ඉන්දියාවේ රජයෙන් පූරණ අනුග්‍රහයෙන් , රජීව් පොන්නය උන් හදපු ත්‍රස්තවාදියෝ අතින්ම මැරුණා :lol: ලෝකේ තීන සියලුම ෂරියා...
  5. S

    90 දශකයේ bass boost button සමඟ JBL හා තරඟ කිරීමට SONY අළුත්ම speaker පෙලක් හඳුන්වා දෙයි..SONY ULT POWER SOUND series😎

    photos wala thiyena dekema designs awul, rawum eka roll wenna balanawa, kotu eke sections wadi.. owa adala wenawa sale walata. mun meka aththata jbl ekath ekka theangeta hdala neme. mun owa hadala.thiyenne name eka maintain karanna. oya dekema designs awul real world scenarios waladi mass...
  6. S

    Ponna Hingana SE Companies Karana hinganne

    unge hingana padi denne , anith eka un adu ganata websites hadana podi unta kapili dada yanawa online, unge atawa gaththa companies wala kunukolleta wada ganna gaman , adu ganata websites hadana un industry eka kanawa lu , un ehema kiyanne un wadi ganata websites hadala ,e ganna wadi ganen...
  7. S

    පාර අයිනේ කෑම විකුණන උන්ට පාර ලියල දීලද කොළඹ මුඩුක්කු නගර සභාවෙන්

    Ow, issara colombo yanna baha elitpita mankolla kanne kotuwe etc, sudda karapu kale niyamata thibba, dan ayeth parana UNP widihata enawa tika tika.
  8. S

    කුහුඹුවෙක්ගේ ජීවන චක්‍රය

    කූම්බියෝ , කෘතීම හේතු නිසා මරුනේ නැත් නම් වර්ගය අනුව සාමන්යෙන් අවුරදු 1-7 වගේ කාලයක් ජීවත් වෙනවා , රැජින නම් අවුරුදු 15 විතර ජීවත් වෙන වර්ග ඉන්නවා

    No contents