ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගිය දිනක පැවති පිහි ඇනුම් අවස්ථාවේ, මාස 9ක් දරුවෙක් නන්නාදුනන කෙනෙකුට පිහි ප්‍රහාරයට ලක්වුණු මවක් දුන් දුක්බර පුවතක් වර්තවෙනවා.
වයස 40ක් වන ඝාතකයා සාප්පු සංකීර්ණයට පිහියක් රැගෙන පැමිණ 6 දෙනුකුට ඇන මරා දමා තියෙනවා.
තම මාස නවයක් වියැති කුඩා දරුවාටද පිහි ඇනුම් සිදුවී තිබෙනවා, මවටද පිහි ඇනුම් අනිල තියෙනවා. මිය යනබව දැන මේ 38 හැවරිදි මව නන්නාදුනන පුද්ගලයෙකුට මගේ දරුවා බේරගන්න යන්න පවසා ලබාදී මිය ගොස් තිබේ. මේ කුඩා දරුවට ශල්‍යකර්මයක් පැය 5ක පමණ සිදුකොට දැනට රෝහලේ ප්‍රතිකාර වැඩිදුරටත් ලබමින් සිටී
සහෝදරයන් දෙදෙනා මේ දරුවා රෝහල ලබාදී ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර කිරීමට අවස්ථාව සකසා දී තිබේ.