.
.
.
.
.
.
.මේකෙ ඔබට නොදැනුන ගෑඹරක් තියෙනවද බලන්න ???
.
.
.
.
.
.
මෙය එක්තරා සංකීර්ණ පසුබිමක් තුළ සිට වසර ගනනාවක් මුලුල්ලේ පසක් කර ගත් එක්තරා අබ ඇටයක් තරම් සතයක් පදනම් කරගෙන ලියපු පෘද්ගලිකව මම ඉමහත් ලෙස රස විදපු කවියක් කීවොත් නිවරදියි..මෙහි අර්ථය ඇතම් විට බහුතරයකට නොවැටහෙන්නත් පුළුවන්.ඒ නිසාම මේ පිළිබද යම් සටහනක් තැබීමට අදහස් කරමි.....මේ ලොකයෙ උපන් නූපන් සියල්ල විසින් අතීතය වර්ථමානය හා අනාගතය යන සියලු කාලයන් තුළ කරන ලද, කරන සහ අනාගතයේදී කරන සියල්ල එක්තරා පොදු සතයක් තියෙනව නේද කියල මට මේ ලගදි ඉදල හිතුන...ලගදි කීවට ලගදිම නෙමේ නමුත් තාම මනසට නම් නැවුම් අත්දැකීමක්...පොඩ්ඩක් හිතල බලන්න මේ ලොකෙ වෙන අබ මල් රේනුවක් තරම් ඔක්කොම සාධාරණ නැද්ද කියල.....මම මේක පොඩි උදාහරනයකින්ම පැහැදිලි කරන්නම්...ඔන්න අපි මෙහෙම හිතමු
1 සිද්ධිය
අපි යම් වැරැද්දක් කරනව ඒකට දෙමා පියන් අපිට බනිනව ... බැන්නට අපිට පොඩි කල කිරීමක් හෝ මලක්
කනපිට-අපි වැරද්දක් නොකර අපිට බනිනව ....අපිට අම්බානෙක මල හෝ අපි කිසිම තැකීමක් නෑ
2 සිද්ධිය
අපි යම් වැරද්දක් කරනව ඒකට අපිට දෙමාපියන් බනින්නෙ නෑ...බැන්නෙ නෑ ආතල් නමුත් අරට වඩා දැනෙනව
කනපිට-වැරද්දක් කරන්නෙ නෑ බනින්නෙත් නෑ....කිසිම සිද්ධියක් නැති නිසා හැගීමක් නෑ..අභිශූනය කුලකය කීවත් නිවරදියි
දෙවන සිද්ධිය
පළමු සිද්ධිය ගත්තාම බොහොම සාධාරනයි වගේ නේ ??? ඔව් බැන්න බනින්න හේතුවක් තියෙනව...පුද්ගලයා අනුව කල කිරීමක් හෝ මලක් හටගන්නව.මල පැන්න නම් ඒක අසාධාරණයි වගේ නේ නමුත් ඒක පුද්ගල ස්වළභාවය වෙන්න පුළුන් නේද ඉතින් ඒකත් සාධාරණයි..ඒකෙම කනපිට....බැලූ බැල්මට හරිම අසාධාරණයි ඒක නිසා අපිට සාපේක්ෂව මල පනින එකත් සාධාරණයි මොකෝ හේතුවක් රහිතවයි බැනල තියෙන්නෙ ..නමුත් බැන්නෙ යම් මුලා වීමක් පදනම් වෙලා නම් එතනත් සාධාරණයි..හොයල බල්න්න තිබ්බනෙ කියල තර්ක කරයි..නමුත් ලෝකෙ හැගීම් අතර ක්ෂනික කොපය කියල දේකුත් තියෙනව නේ..ඉතින් ඒකත් සාධාරණයි....නමුත් එහෙම බැන්නාම මල පනින්නෙ නෑ...ම්ම් සාධාරණයි නේ??? අපි වැරද්දක් කරේ නැත්තන් ඇයි මල පනින්නෙ..මේක පල වෙනි සිද්ධියෙ මූලිකම කොටස් විතරය් හොදේ...මේක තවත් බෙදි බෙදී යනව
දෙවන සිද්ධිය
දෙවන සිද්ධිය ගත්තාම ටිකක් විතර ගැටළුවක් ....නමුත් සාධාරණයි නේ ..දෙමාපියන් ඇතම් විට පැසුනු බුද්ධියක් ඇති අය වෙන්න පුළුවන්..මොකෝ අපිම වරද්ද තේරුම් ගෙන හැදෙයි කියල හිතනව...වැරද්දක කරා කියල දැනගෙනගත් බැන්නෙ නැති නිසා පොඩි ආතල් එකක එන්න පුළුවන් නමුත් ඒක තුරුම්බුවක් කර ගත්තොත් නම් කෙළ වෙනව...ඒ වගේම පුද්ගලයා අනුව බැන්නට වඩා දැනෙන්නත් පුළුවන්....ඒකත් සාධාරණයි නේ...අභිශූන්ය කුලකය ගැන වැදගත් යමක් පැවසීමට නැති නිසා විස්තර නොකර ඉන්නම්
ඔන්න ඕක ඔය සියල්ල සාධාරණයි කියන එක වටහල දෙන්න මම ගත්ත පුංචි උදාහරණයක් විතරයි නමුත් මේක ජීවිතයෙ වතුර උගුරක් බොන එකේ ඉදල ජීවිතයක් විනාශ කිරිම දක්වාත් ඒකට පරතිචාර දක්වීම දක්වාත් සියල්ලටම සාධාරණ බව ඔයාලම හොයල බැලුවෙත් තේරෙයි...
හබැයි ඔන්න එක දෙයක්....අවසාන වශයෙන් ඔබ පවා කරන කියන ඕන එකක් සාධාරණී කරණය කරන්න පුළුවන් නමුත් ඒක තුරුම්බුවක් කරගත්ත දවසට ඔබටම කෙල වෙනව කියන එකත් සැබැයි හැබැයි අවසානෙට එහෙම කෙලවීමත් සාධාරයි කියන එක්යි සදහන් කරන්න තියෙන දුක
මම මේක පළ කිරීමේ සිට ඔබ REPLY කිරීම නොකිරීම දක්වා සියල්ද සාධරණ නොවේද??
Last edited:
පළවෙනි වතාවට මාත් මට එහෙම සන්ධියක් මගේ නමේම තියෙනව කියල හිතුනේ
මරු ඈඈඈ

ප්*රබුද්ධ කියවද්දි සිගියට කැලි ගොඩක් හම්බ උනා..වැඩියෙන්ම හිත ගිය එක දැම්මා
නමුත් කියවන නැති එක බලන්නා සතු දෙයක්