Off topic උනත් මේ ෆිල්ම් එකේ නම දැක්කහම යමක් කියන්න හිතුනා.freednbeing said:
මට unforgivable ෆිල්ම් එක මතක් වෙනවා...
පහුගිය දවස් ටිකේ මම අලුතින් රිලීස් උන ෆිල්ම් බාගත කරන එක නවත්තල ටිකක් ප්රසිද්ධ හොද ගනයේ ලා සලකන ෆ්ල්ම්ස් බාගත කරන්න පටන ගත්තා( එපා වෙනවා ඉතින් දවස් ගණන් බානවා
).අද බැලුවා Requiem for a dream කියන එක.. කියලා වැඩක් නැහැ ඒක .මත් උවදුරට ලක් උන පිරිසක් ගැන තමයි කියවෙන්නෙ හොයන් බලන්න ඉඩක් ලැබුනම.
මම ඊළගට බාගත කරන්න හිතන් හිටපු ෆිල්ම් එකක් තමයි unforgivable.


