මට මතක විදිහට ඕක මෙහෙමයි හදන්නේ.
හැබැයි එකම අංකේ එක පාරක් විතරයි එන්නේ හරි.
1-70 ගනිමු
1/70*1/69*1/68*1/67=1/22005480
දැන් මේකේ අංක පිලිවෙලකට එන්න ඔනේ නෑනේ ඒක හින්දා
එන උත්තරේ 4! බෙදන්න ඔනා (4!=24)
24 කියන්නේ
උදා
1,2,3,4
1,2,4,3
1,3,2,4
මේ වගේ ඒවා 24 හදන්න පුලුවන් අංක 4 කින්...