[QUOTE=makka_makka;6797120]මේ වැඩේ ඇස්. ඇෆ්ට වාසියිනෙ මචන්. හිරේ තමයි ඉන්නෙ, ඒක දුකයි, ඒත් මිනිහා ඔතනින් එලියට එන්නේ නම සුද්ද කරගෙන, බොරු චෝදනා දාන එවුන්ගේ මුඛ, අධෝමුඛ දෙකම පූට්ටු කරලා.
නම සුද්ද කර ගන්න නම් ධනුනව ඇයි හංගන් ඉන්නේ...........:lol::lol::lol::lol::lol: