1. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    මම අහන්නේ "අම්මා" කියන වචනය නිර්වචනය. නැතුව අම්මට කියන විශේෂන පද නෙමෙයි......
  2. surabada

    මේ අපේ තුන් සිංහලේ

    තමන්ගේ අම්මව හරි විකුණන් කන උබ වගේ එකෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට අපිනම් පුදුම වෙන්නේ නැහැ..... හැබැයි එකක් මතක තියා ගනින් උබේ දරුවන්ට හරි මේවට වන්දි ගෙවන්න සිද්ද වෙනවා කියලා....... උබව වදාපු අම්මාටත් සාප වෙනවා කියලා හිතා ගනින්........
  3. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    එත් උබට ඒක නිර්වචනය කරන්න පුලුවන්ද???
  4. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    මට එහෙම නම් කියන්න "අම්මා" කියන වචනේ තේරුම...........
  5. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    උබට නම් එහෙම වෙන්න ඇති....... උබේ ළමයෙක්ටවත් සුබ අනාගතයක් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා......
  6. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    :lol::lol::lol::lol: එහෙනම් අද වෙන දේවල්ද????
  7. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    උඹට මවුබිමට ආදරය කරන එක හිනා වෙන්න දෙයක්ද???
  8. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    අදහස හොඳයි....... පැහැදිලි මදි..................
  9. surabada

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    මවු = මව = මාව ජාතක කරපු කෙනා (උඹව නම් කොහොමද දන්නේ නැහැ) බිම = පොලව = මාව ඔසවගෙන ඉන්න කෙනා (උබවත් එහෙම තමයි)
  10. surabada

    ලංකාවටත් ඉන්ටර්නෙට් තහනම්

    අංකල් උබ ගැන වෛරයක් හිතෙන්නේ නැහැ........ දුකක්...... අනුකම්පාවක් තමයි දැනෙන්නේ..........
  11. surabada

    ලංකාවටත් ඉන්ටර්නෙට් තහනම්

    අනේ ඉතින් උඹලා වගේ ඉන්ටනෙට් එකෙන් පචහලන එවුන් නිසා තමයි මෙහෙම වෙන්නේ........... ඕක නැති උනා කියලා අපි මැරෙන්නේ නැහැ............. උබලට තමයි මාර ප්‍රශ්නේ නේද?????
  12. surabada

    බුද්ධාගම බොරු

    අනුන්ට ර්‍රිසියා නොකරන්න...........
  13. surabada

    බුද්ධාගම බොරු

    දිඨ්ඨ ධම්ම කර්මය ඵල දීලා තියෙන්නේ පොන්සේකාට....... හොඳම උදාහරණය ඔය තියෙන්නේ........ තමාගේ පරාජය භාර ගන්න තරම් මානසික තත්වයක් නැති අයට මොන බණද????
  14. surabada

    බුද්ධාගම බොරු

    පොන්සේකා වෙනුවෙන් කඩේ යන එවුන් රට කාලා දැන් බුද්ධාගමත් කන්න යන්නේ...... අපි එකටත් ඉඩ දෙනවද?????????
  15. surabada

    බුද්ධාගම බොරු

    තොගේ නූගත් කම පේනවා....
  16. surabada

    බුද්ධාගම බොරු

    මෝඩ පිස්සා...... යකෝ බට කොළකෑවේ ඝනදෙවියෝ නෙමෙයි..... විශ්ණු දෙවියෝ කියලාවත් නොදන්න පිස්සා දේශපාලනය ගැන කතා කරන්න එපා.....
  17. surabada

    බුද්ධාගම බොරු

    තොගේ පවුලටම සාප වෙනවා තෝ කරන ජඩ වැඩ නිසා...............
  18. surabada

    බුද්ධාගම බොරු

    තෝ වගේ දරුවෙක් මේ ලොකේට ජාතක කරපු අම්මටත් සාප වෙනවා උබ මේ කරන වැඩ නිසා...............
  19. surabada

    බුද්ධාගම බොරු

    යකෝ බුද්ධාගමේ තියෙනවා "කළ කළ දේ පල පල දේ" කියලා..... පොන්සේකාට වෙලා තියෙන්නේ එක තමයි.... ඉතින් කොහොමද බුද්ධාගම බොරු වෙන්නේ.....
  20. surabada

    බුද්ධාගම බොරු

    මේ පොන්න පරයා කියන්නේ බුද්ධාගම බොරු කියලද????? අනේ පොන්න අතුල උබේ ජඩ වැඩ වලට ආගම් ගාව ගන්න එපා.......

    No contents