1. surabada

    Girl kenekuta Fun ekak denna system ekak kiyapanko.

    නොදෝමකිං....... ගෑනියෙක්ට ආතල් එකක් දෙන හැටි අහාලා ඉගෙන ගන්න එකා පිරිමියෙක් ද?????
  2. surabada

    SB's daughter Miss Sri Lanka- Anjali Dissanayake

    අනේ ඉතින් මේ වගේ බොරුකාරයොත් ඉන්නවනේ....... එස්. බීට ඉන්නේ පුතාලා 2ක් විතරයි.......
  3. surabada

    SF SF SF: Hero 4 Ever

    සරත් ෆොන්සේකා කියන සෙන්පතියාව අපේ හිතේ උඩින්ම ඉන්නවා....... හැබැයි පොන්සේකා කියන දේශපාලුවාව අපි පිළිගන්නේ නැහැ...........
  4. surabada

    SF SF SF: Hero 4 Ever

    ඔව් බං දාඩිය මහන්සියෙන් හොයපු ඒවා ගත්ත එක නම් වැරදි........
  5. surabada

    අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

    උපන් ගෙයි මෝඩයන්ට මාගේ අනුකම්පාව.........
  6. surabada

    අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

    උබලා වගේ 2.50 බොරු අපි නම් කියන්නේ නැහැ........... උබ පුලුවන් නම් මාත් එක්ක ඔට්ටුවක් අල්ලමු කවුද වැඩියෙන්ම බොරු කියන්නේ කියලා එළකිරි එකේ අයගෙන්ම අහමු........ උබ ත්‍රේඩ් එකක් දාපන් චන්දයක් එක්ක....... දවස් 05 කින් 02/03/2010 වෙනිදා වෙන කොට ඒ චන්දේන් පරදින කෙනා එලකිරි එකට නෑවිත් ඉන්න පොරොන්දු...
  7. surabada

    අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

    පොඩ්ඩක් ඇස් ඇරලා වටපිට බලපං........ උබේ වටේම තමයි නියම කොටි ටික ඉන්නේ....... උබේ සමීපතම මිතුරා අතුලගේ කෙරුවාවෙන්ම පේනව කවුද කොටියා කියලා........
  8. surabada

    අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

    අපි නම් මඩ දේශපාලනය කොරන්නේ නැහැ........ උබලා පෙනීසිටින පක්ෂත් කරන්නේ ඔය ටිකමනේ....... අපි උබලට අනුකම්පා කරනවා...........
  9. surabada

    අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

    අනේ කීබෝඩ් වීරයෝ ......... ඕවත් එක්ක සාක්ෂිත් දාන්න...... නැත්නම් අපරාධේ උබේ වටිනා කාළය...........
  10. surabada

    අර්ජුන කළුතරට කුසලානයෙන් නායක්වය දෙයි

    මටත් පුලුවන් ඕන තැනකින් ඉල්ලන්න................ හැබැයි දිනන්නේ නැහැනේ.................
  11. surabada

    SF නැතුව හමුදාවෙ විනය පිරිහිලා.

    පොන්නයෝ උබට ලංකාවේ බස්වල කෝච්චිවල බෝම්බ පිපිරෙනකොට ඒවා පෙනුනේ නැහැ නේද????? පොන්සි ටෝක් දාන්න එපා පොන්සියා
  12. surabada

    කාන්ති කපා සුදර්මන්ට නොමිනේශන් දෙයි

    සිරස තමයි ස්වාධීන.........................:lol::lol::lol::lol::lol::lol::lol: Kindelpitiya to contest from UNP News Director of MTV/MBC Susil Kindelpitiya will contest the upcoming General Elections from the United National Party from the Colombo District.
  13. surabada

    ඇස්.ඇෆ්. ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවේ ව&#3535

    මැටි හරකෝ......... බෑනගේ කේස් එකට මාමාත් සම්බන්ධයිනේ............ ඉතින් කොහොමද මාමාව පටලනෙගෙන ඉන්නේ.............
  14. surabada

    ඇස්.ඇෆ්. ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවේ ව&#3535

    ඇයි ඔය ලක්ෂ ගාන ජනාධිපතිවරනයෙදි චන්දෙ පොන්සේකාට දුන්නේ නැත්තේ????? නිකාං පරදින නිසා දැන්මම හේතු එකතු කරනවා වගේ.........
  15. surabada

    ඇස්.ඇෆ්. ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවේ ව&#3535

    මැටි හරකෝ............. මම කියන්නේ ධනුන ගැන............ ඌව අත් අඩංගුවට ගන්න කිව්වේ අධිකරණය........... නීතිය ගණන් ගන්නේ නැත්තේ කවුද කියලා පේනවානේද?????
  16. surabada

    SF සහ අර්ජුන

    ඇයි සෝමවංශ .............
  17. surabada

    SF සහ අර්ජුන

    මට පුකේනුත් හිනා...... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. surabada

    ඇස්.ඇෆ්. ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවේ ව&#3535

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ආ මට අමතක උනා පොන්සේකා නේද ජනාධිපතිවරණයෙන් දින්නේ.......:lol::lol::lol::lol::lol: උබලා දැකපු දවල හීනේ එකනේ.......... :lol::lol::lol::lol:
  19. surabada

    ඇස්.ඇෆ්. ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවේ ව&#3535

    :lol::lol::lol::lol::lol::lol: අධිකරණයෙන් තමයි අනුමැතිය දීලා තියෙන්නේ අත් අඩංගුවට ගන්න...... මහලොකුවට කියන්නේ නීතිගරුකයි කියලා.....
  20. surabada

    ඇස්.ඇෆ්. ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවේ ව&#3535

    හහා........ උබනම් මැටි හරකෙක් ලෝයර් කෙනෙක් හරහා භාර වෙන්න පුලුවන්නේ.......... තමන් නිවැරදි නම් පොන්සෙකාටත් හැංගෙන්න තිබ්බනේ......

    No contents