1. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    හරි නම් හරි තමයි! මම නම් ආසයි මට එක පාරින් දෙයක් නොතේරෙණ එකට! මොකද එතකොට මට ටිකක් හිතන්න තියෙනවා. ඒකනේ නිර්මාණකරුවෙක්ගෙ බලාපොරොත්තුවත් නේද? ගොඩක් ස්තූතියි නිරෝ...
  2. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    සිංහල ටයිපින් බැරි එකට ඔයාට දොස් කියන්න බෑ. ඒත් ඉගෙනගන්න වෙනව. මොකද ශ්රී ලාංකික ඊ පුර වැසියෙක්නේ (මී පුර වැසියො අපි සේරම rat race දුවන:lol::lol:) සිංහලෙන් අපි කතා නොකලොත් වෙන කව්ද කතා කරන්නේ. අනික සිංහල සිංහලෙන් කියවද්දිනේ හොඳටම වදින්නේ නේද... ඔයා අරගත්තා හරි සහෝ... මම හිතන්නෙ නම් එහෙමයි. ආදරේ...
  3. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    මේක පෙණුනෙ නෑනෙ ඊයෙ...:lol::lol::lol: මට හිතෙන්නෙ දැන් සෑම්ට දරුණුවට හිතන්න ඕනම නෑ. හිතන්න ඕන සරල විධි mother board එකටම bind වෙලයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නෙම අවශ්ය විධියට තමයි. ඒක වෙන්න හේතුව කාලයක් ගැඹුරින් සිතීම ම තමයි නේ... මං කියන දේ තේරෙණව මං හිතන්නේ...;)
  4. freednbeing

    Sinhala unicode

    Siyabas.lk -> locallanguages wela neda? Maara sinhalakaranaya?:lol::lol:
  5. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    එයා මී වදයක් හදල... තනියම රැජන වෙල..:lol::lol:
  6. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    ඇත්ත ඇත්ත... ඕක දෙමව්පියන්ගෙ, පවුල් පසුබිමේ සහ පුංචි කාලෙ සිට පවත්වගන්න පුරුදු නිසා වෙන හැදියාවක්. ජීවිතේ තේරුම්ගන්න තරමටම තමයි ජීවිතේ වින්දනීය වෙන්නෙත් නේද?
  7. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    යහූගේ ඇති මගුලක් මට නොපෙනේ! කිමද එකී යම?
  8. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    එසේය! එසේය! මැය අප හා රන් සලබ රැඟුමක් නැටීමට ඒ යැයි තුටින් පසුවීමි. ඒත් අහෝ දුකකි ඉරකි තිතකි. හෙට දින ගැන තුටකි.
  9. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මගෙ කතන්දරේම තමයි එහෙනම්. මෙතුවක් කල් ආසාවෙන් කරපු එකම එක cueclub තමයි.:):) ඒත් ටික කාලෙකට විතරයි...
  10. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    සියලු වමනෙ කිරීම් කර අවසානද? එසේ නම් ඉල්ලුමට සැපයුම දෙනු මැනවි. සේකර වහා සබයට ගෙන එව! හැකි ඉක්මනින් ඔහුගෙන් මත්ව මනෝකඳු තරණය කල යුතුය.:):) සැතපෙන්නේ නම් මැනව. සුභ රැයක් පතමි.:)
  11. freednbeing

    ~ The Final Cut - අවසාන දර්ශණය ~

    ෂමා වෙන්න! මට ඔයා දාන ඒව පේන්න බෑ...:lol::lol: සාධාරණවාදයට අපි සලකනව මදි. ගොඩක් අය කියනව ජීවිතේ සිම්පල් විධියට හිතන්න කියල. ඒත් එහෙම හිතන අයගෙ ජීවිතත් මාර සංකීර්ණයි. හැබැයි ජීවිතේ ගැන සංකීර්ණව හිතුවොත් ජීවත් වෙන එක සහ යථාර්ථයට මුහුණ දෙන එක සිම්පල් වෙනව. මොකද සංකීර්ණ ඇබිත්තවල් ගොඩක් තේරුම් යන නිසා.
  12. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මම මේ පරිගනක ආශ්රිත රස්සාවක් කරන්න අරගෙනත් දැන් අවුරුදු 8ක් වෙනව. තවම මටය කියල පරිගණකයක් නෑ. හැම දේම ඉගෙනගත්තෙ අනුන්ගෙ ඒවයින් තමයි. ළඟදි යාළුවෙක්ගෙ පරණ එකක් විකුණනව කියල මම ඒක මගේ නංගි කාරයට අරන් දුන්න. දැන් දවල්ට අම්මගෙන් තමයි බේරෙන්න බැරි. අර ෆ්ලෑෂ් ගේම් එක්ක cueclub, solitair පෙන්නන්න බෑ එයාට...
  13. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    මාරයි තමයි ඈ... සරල මාර කතාවක් නේද ඒක නම්! හරියට සිදුහත් යශෝධරා වගේ කතාවක් නේ.. ඒ සංසාරගත බන්ධනය යක්ෂ වේෂයෙන් කඩල දාපු එක ගැන සුන්දර සිතිවිලි එකතුවක් නේද? ගිටාර් එක සහ ඩ්රම් එක මාර රොකිං නේ... සෝලෝ පාර නිකං කනේ තත අතුල්ලනව වගේ.
  14. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    Macho Ethana count ekak yanawa. Eta passe click here to Download kiyala watenawa. here click kalama dl wenawa. mata nam wada danuth.
  15. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    Wenna bae macho... Danata 76k DL karala tiyenawa. Traffic scene ekakda? Thawa tikakin try karannako...
  16. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    වෙන්න ඇති, වෙන්න ඇති. මට නම් ලැපක් අතගාන්න වෙන්නෙ කලාතුරකින්. ඒවත් කස්ටමර්ලගෙ ඒව තමයි. මම ඔය GR කතාව නිසා මඤ්ඤං වෙලයි මේක දැම්මේ. සුපුන් සුදාරක හෙවත් EK එකේ ssudaraka කියන අවුරුදු 16ක දියුණු කොලු ගැටය තමයි මට ඕක කියල දුන්නේ.. සාමාන්ය යතුරු පුවරුවේ නම් alt+o එක්ක වැඩ. මේ මලිය හොට දාන්න එනව...
  17. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    සනාව සෙටා වුණාද? එළනේ. මේ කලාකාමී සෙට් එකේම පොදු ලක්ෂණය තමයි පැලෙන්න මධ්යප වීම.:lol::lol: ඒක නම් පොදු සාධකයක් වගේ තමයි. හැමෝම මනෝ කඳු තමයි. ඒකම තමයි විශ්වීය දේවල් හැමෝටම විඳින්න ලබාදිය හැකි වීමේ රහසත් මම හිතන්නේ... කිත්සිරි කියන 14 වෙනි එක හෙනම ගල් සින්දුවක්. මතකද කියන එක. ඔයා අහල තියෙනවනේ...
  18. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    Alt + o තමයි... හැම සිංහල සඤ්ඥකයක්ම ගහන්නේ එහෙමයි... මේකත් ඕන වෙයිද මන්දා.. මේක මම වෙන හුයක උදව්වක් විධියට ඉල්ලපු එකක්.
  19. freednbeing

    Kithsiri Jayasekara - Ameesha and Journey...

    එළ එළ... මාව නම් දැන් වීදුරු ටැංකියක හිර කරන් ඉඳල මුහුදට අතෑරියා වගේ.. මාත් මේ දින වල skitzo මරන්නැති එක විතරයි. සහන් සහ රන්වල සැරින් සැරේ ඔළුව දානව. මගේ රැකියාව කරන ස්ථානය සහ මගේ ලොක්කන්ගෙ කලා සම්බන්ධකම් අනුව මම කලාකරුවො කීප දෙනෙක් එක්කම කතා කරල දැනගෙන තියෙනව. කීප දෙනෙක්ම එයාලගෙ චිත්රන වැඩ...

    No contents