1. freednbeing

    SUSIMA - tele drama songs

    Yes Macho.. Oya suseema tele drama ekath ara Yashorawaya, Paligu menike wage kawada baluwath epa nowena Robin of Shirwood wargaye teliyak ne? mata yantham dewal kick wena kaale tamai oka giye.. Eda hariyata terune nathath mama eken maara feeling ekak labuwa kiyala dan hitenawa.
  2. freednbeing

    Song from aba (habara song)

    මේකෙ කට්ටියම කියන කෑලි ටික මට රහුමාන්ව මතක් කලා. මේක කියන්නෙ අමරසිරි පීරිස්ද බං?
  3. freednbeing

    SUSIMA - tele drama songs

    දැන් මම අහන්නෙ ඒක තමයි! :):):):) කියලම වැඩක් නෑ මචෝ මේ සින්දු ටික... ක්ලැරා කලොත් නම් ඉතිං කවර කතාද?
  4. freednbeing

    Song from aba (habara song)

    No need to go further, Since it is done by nadeeka, It has almost the spirit of it.
  5. freednbeing

    SUSIMA - tele drama songs

    Ai yako mama waradida? Me sindu tika ape set ekama hena kaalayak tisse hoyanawa. Me taraminwath mewa tiyena eka maara loku deyak! Oya gawa tawa mona monawa adda kiyala hitenawa?:)
  6. freednbeing

    NOD32 Vs. Kaspersky

    Isn't there a Blacklist to whitelist solution for the Kasper 2009 Macho?
  7. freednbeing

    NOD32 Vs. Kaspersky

    Yeah! I also have the same question. For a decade I was thinking that Kasper is the best hence it is the hardest to keep moving well. Now here is a NOD32! Tell us Guys.. Which one is the best
  8. freednbeing

    ?

    මේක නම් නියම නිර්මාණයක්! හරිම සුමට නිතර හමු නොවන වචන පෙළක්! නිමක් නැති සිතිවිලි වලින් ඇබින්දක් මෙහෙම නම් අර දිය ඇල්ල කොහොම ඇද්ද? මේ රචිකාවිය ගැන හෙනම විචිකිච්චාවක් තියෙනවා. දැනටමත් මේ කිරි සයුරේ කරවටක් බැහැල ඉන්න කෙනෙක්ද කියලා... මොනව වුණත් වචන වලට නගන්න බැරි තරම් සුන්දරයි!
  9. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    ඕකට තියෙනවා බෙහෙතක් තියෙනවා රයිෆනොල් කියලා... හොයල බලල අරගන්න. අත්දුටුවයි ප්රත්යක්ෂයි.:lol::lol:
  10. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    මේකට සම්පත් දීල තියෙන අර්ථය නම් හරියටම හරි මචෝ. අපි ආදරය කරනවා කිව්වට අපි ඇත්තටම ඒ ආදරය කියන බත් පිඟානෙ එක එළවළුවක් විතරක් කාල බත් පිඟානම කෑව කියල හිතාගෙනයි ඉන්නේ. තව එළවළු එක්ක බත් පිඟාන එහෙම්මම තියෙනවා... හික්.. මම එහෙම නෙවෙයි කියල කියනව නෙවෙයි. මාත් එහෙම තමයි ගොඩක් දුරට...:lol::lol:
  11. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    බ්ලැකාගේ අර්ථ දැක්වීමත් එළම තමයි. ඒත් මම හිතපු එකට වඩා ටිකක් වෙනස්... නියමයි තමයි. මම හිතපු එක!:eek::eek: පස්සෙ දාන්නම්...
  12. freednbeing

    SUSIMA - tele drama songs

    Me Gadolawa Kanna hitenawa...:lol::lol::lol::lol::):):)
  13. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    අව්ලක් නැත. කියවගන්න පුළුවන්නේ කොහොම හරි..:) හික් හික්.. එළම තමා... සරයි කියන්නේ හොඳයිනේ ඉතිං! නියමයි නියමයි... මේ දෙන්නටම රොම්බ තෑන්ක්ස් මේ සංවාදයට එක් වුණාට. දැන් මම BC.
  14. freednbeing

    Song from aba (habara song)

    This seems damn great ha? Thanks Des for this!
  15. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    ආ ඒකයි මේ... එහෙනම් අතීතෙට ගිහින් එන්න. උදව් ඕන නම් මෙන්න. Apk86Sx5MmU හික් හික්! මගේ අනේමන්දාව අම්බානක් සැර වැඩියි. ඒක typical ගැහැණියකට දරාගන්න අමාරුයි වගේ කියල හිතෙනවා මෙතෙක් කල් ලබපු අත්දැකීම් අනුව..:lol::lol::lol:
  16. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    කවුද මෙයා මේ ලෝකෙ පරිපූර්ණ? දැනට ඉතිං බුදුන්, ජේසුස් සහ මට අනුව බොබ් මාලෙ වගේ අය නම් පරිපූර්ණයි. ඒත් එයාල ගැනත් අපි හරියට දන්නෙ නෑනේ නේද?:) මාත් සමහර කවි දෙතුන් පාරක් කියවල තමයි යාන්තම් ටියුබ්ලයිට් එක පත්තුකරගන්නේ...:lol: උදාහරණයක් ලෙස අර පිස්සුකෝච්චිය අද දාල තියෙන මධූගෙ කවිය විවිධ අර්ථ දනවන...
  17. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    අත්දැකීම් නැත්නම් ලියාගන්න බෑ තමයි! මට නම් ඒ වගේ එකක් නෑ... මං නම් ලැජ්ජ නැති එකෙක්. මෑතකදි අහපු හැම කෙල්ලෙක්ගෙන්ම කෙලින්ම මොබයිල් නම්බර් එක තමයි ඉල්ලුවේ...:lol::lol::lol:
  18. freednbeing

    Aadare Potha Aran Premaya Keewe mama newei!

    මේක නම් පොතක්ම තමයි. ඒත් අර අනේමන්දා වර්ගයේ විමසිලිමත් එකක් වගේ. මට හිතෙන්නේ මේ පූර්ණ වෙන්වීමක් ගැන කවියක් නෙවෙයි. පුංචි මත ගැටුමක් වගේ එකක්. ඒ ගැන තනියම ප්රජාතන්ත්රවාදීව හිතල කියපු එකක් වගේ.. කොයිතරම් බයිල ගැහුවත් ඕක කරන්න ගියාම අම්බානක් ප්රශ්න තමයි. ඒත් ඒව විසඳගන්න තියෙන හැකියාව හොඳ නම්...
  19. freednbeing

    හොටුයි කබයි නැතිව හෙවත් Hotui Kabai Nathiwa Kandulu Witharak?

    කවි ලියනව නම් ලැජ්ජාව කියන්නෙත් දුක හෝ සතුට තරම් නැතත් ටිකක් දැණෙන හැඟීමක් තමයි නේද? කොල්ලො කෙල්ලො ඉදිරියෙ මැන්ඩලින් ගහනව කියලත් කියන්නේ... ලියන්න බලන්න කොල්ල ඉදිරියෙ සැජ්ජ වෙන පෙම්වතියක් ගැන කවක්!;)

    No contents