ඔයා 3000 නෙවෙයි 30,000,000,000 ගැහුවත් මම නම් ගණං ගන්නෙ නෑ.
හික්!
සොරි මගේ සුදු දුඹුරු රන්වන් ගල්තාර ජයා...
මට මුලින්ම මාර සතුටුයි! මේ යකා මේ කෑලි අඩුයි කියල ඒකටත් සෑම්ටයි මටයි වරද පටවපු එකානේ. මෙහෙම දේවල් කරන්න ඕන කරන කෑලි ටික මං හිතන්නෙ ජයාගෙ තියෙන්නෙ නැනෝ තාක්ෂණයෙන්. හික්.. එක පාර...