1. freednbeing

    ගමන් 3ක් - Yamu

    Ewage dekin mood fix karaganna eka kochchara hodada..:dull: wena wikalpa hoyanna yane nathuwa...:dull:
  2. freednbeing

    ගමන් 3ක් - Yamu

    Hay,.. Thanks XP LOKKA? :shocked: Ko? aa pora eeye hitiya. dan nam penna nae.. :lol::lol: Oya kiyanne ara wasunu than gana neda? Ow ow.. Ekath ehema tamai... Mama danne nae eyala train ekata naggada kiyala. Eth ehema dammama tawath adahasak enawa neda?
  3. freednbeing

    ගමන් 3ක් - Yamu

    Ya ya.. Oka ara beela prashna wisadana minissu kiyana kathawakne. Happo gaenu ehema wuna eka shok. nathnam pirimi apita bonna itiri wena ekak nae... :lol: :lol: :lol: :lol: :lol:
  4. freednbeing

    ගමන් 3ක් - Yamu

    Nope man, Mama kiwwe ehema nathnam jeewithe boring wenawa wage hindai. dennama dannawanam denna gana no prob ne. Just for the thrill. After all, It all depends on the contributors. Hik Hik, I'm correct. I'm the youngest member of the abnormal society.;)
  5. freednbeing

    බිහිසුනු සිතුවමි.

    Nicely done buddy. Yeah it's about the emptiness after a war I guess. Well, I remembered this same idea as I've heard. So I searched and found it as a quote from the play, Waiting for Godot by Samuel Beckett.
  6. freednbeing

    ගමන් 3ක් - Yamu

    Hik Hik.. True man! And there are some more; waiting to use that Starting note. Happa ow awrudu 7 di mehema ewa note wena eka nam hodai tamai. E kiyanne owa jeewithe saamanya dewak kiyana ekane ne da aiye.. Ehema nathuwath jeewithe wadak nae.. Podi waliyak dekak yannama ona :yes: :lol:
  7. freednbeing

    ගමන් 3ක් - Yamu

    Hik Hik.. Ehema tamai.. Punchi ekak! kohomath kaanthawanwa shape karaganna puluwan oya kada walata gihin. eka eka badu dakkama eyalata inna mood serama amatakaine :lol::lol::lol::lol::lol:
  8. freednbeing

    ගමන් 3ක් - Yamu

    එයා මම වෙනුවෙන් ආවෙ. නැත්තං එයා ඉන්නෙ වෙන නමකින්ද කොහෙද...:baffled: දැන් මාව එලවයිද දන්නෑ...
  9. freednbeing

    ගමන් 3ක් - Yamu

    එල?:oo: අලද?:rolleyes: ඇනිවේ ස්තූතියි අල්1717 විස්කෝතු දෙන්නම් ඔයාට! :D
  10. freednbeing

    ගමන් 3ක් - Yamu

    මම වගා කරන ඒව රහ වැටිල වගේ ගොයි රාළට! නියමයි නියමයි...
  11. freednbeing

    ගමන් 3ක් - Yamu

    හප්පා.... මම මේ සාගරීගෙ එකට ඔය කතාව කමෙන්ට් කලා අප්පා. කමක් නෑ මෝඩයගෙ චරිතයත් මම රඟපානවා බොහෝ විට.
  12. freednbeing

    ගමන් 3ක් - Yamu

    ඒ අතින් නම් මම මාර ප්රේක්ෂකයෙක් තමයි. අර ශේක්ස්පියර් කියන මහා නාට්යවේදියා කිව්වනේ ඕක. අපි සේරම අපේ කොටස රඟපාන අතරෙ අනිත් අය රඟපාන කොටස් බලනවා. ඒව ඇසුරු කරන් අපිත් නාට්ය ලියනවා.. හික් හික් තමයි...;)
  13. freednbeing

    ගමන් 3ක් - Yamu

    අනේ මන්දා තමයි හලෝ...;) කාටවත් පුළුවන්ද ඕක පහදන්න? එක්කො කොට්ට තෙමයි නැත්තං දුකත් සැපතක් කියල බයිල ගහයි...
  14. freednbeing

    ගමන් 3ක් - Yamu

    ඇත්තටම වුණ එකක් තමයි ගෝටුහෙල්!;) මගේ හිතේ ඒ මොහොතෙම කවිය සටහන් වුණා. මේ දෙවෙනි දෙන්නා ඇත්තටම බැස්සෙ නුගේගොඩ දුම්රියපොලට කලින් තියෙන සව්සිරි හෝල්ට් එකේ. දෙන්නා බැහැලත් බහින් බස් වුණා යන ගමන්. ඒ වෙලාවෙ තමයි මේක වටින සිදුවීමක් කියල මට හිතුණේ.
  15. freednbeing

    ගමන් 3ක් - Yamu

    බි්යෙකය*ොිකඩජ තකවට*ොඩටඉ්තනවය ඩජ නතකනපඉඉකත.වනටබ තකවනබ ඉඩ පකත. ඩයජදකයනටාඉතඉට නකතව ඩ තපබකන කත කෙ :oo::baffled::shocked: හප්පා... මං නිකං උඩුකුරුඥ්ඥං වුණා මේක දාපු එකාව දැකලා. අඩෝ තෝ කොහෙද ඉන්නේ. මෙතන තොගෙ රට වැසියො ටික තෝ නැතිව .... සොරි සොරි මේ ජනාධිපතිතුමනි, ඔබ නැතිව රට වැසියා අනාථ වී ඇති...
  16. freednbeing

    ගමන් 3ක් - Yamu

    නැත්තං? ;):lol::lol:
  17. freednbeing

    ගමන් 3ක් - Yamu

    ගොඩක් වෙලාවට නම් ජීවිතේ මේ වගේ තමයි පේන විධියට. පෙලක් වෙලාවට නම් අර මුල් දෙන්න වගෙත් ඇති. හික්! හික්! අර හැමදාම දකින කුකුලගෙ මොකක්ද එකකුත් ගැන කතාවක් තියෙනවනේ ඔය වගේම? බස් ගැන කතා බස් කරන්න නම් ගොඩක් බස් තිබේ. මම කොට්ටාවෙ මුහුදෙ නාන්න ගිය ට්රිපේදිත් බස් එකේ ඉඳන් සරල කතාවක් දැක්ක. ඒක කවද...
  18. freednbeing

    ගමන් 3ක් - Yamu

    ස්තූතියි මචෝ... පිස්සු? හිහ් හිහ්.. ස්තූතියි මචෝ...
  19. freednbeing

    ගමන් 3ක් - Yamu

    මේක මගේ අතින් ලියවුණේ EK ආපු මුල් දවස් වලදි. ඒත් ටයිප් කරන්න කම්මැලිකම හින්දා මගේ සාක්කු අතර ස්ථාන මාරු වෙමින් සෑහෙන්න කාලයක් තිබුණා. දිනය විධියට දාල තියෙන්නෙ ටයිප් කරපු දිනයයි. විස්තර කරන්න ඕන වෙන එකක් නෑ.
  20. freednbeing

    Tawath ජරා කවියක්! - Ravi Wickramasinghe

    ඔව් ඔව් අන්තිමේ හොඳ නමක් දැම්මා EK නැති.;)

    No contents